Quantcast
Channel: Aluth | Software Review, Download, Tech News
Viewing all articles
Browse latest Browse all 1805

Xiaomi MiJia Smart 720P WiFi IP Camera

$
0
0
ඔබගේ නිවසේ කාමරයට, සාලයට, කාර්යාලයට හෝ වෙනයම් ආරක්ෂිත ස්ථානයකට ඔබටම සවිකල හැකි ආරක්ෂිත කැමරාවක් තමයි ඔබට හදුන්වාදෙන්නේ.තමන්ම ආරක්ෂිත කැමරාවක් සවිකරගමු.

ඔබගේ නිවසේ කාමරයට, සාලයට, කාර්යාලයට හෝ වෙනයම් ආරක්ෂිත ස්ථානයකට ඔබටම සවිකල හැකි ආරක්ෂිත කැමරාවක් තමයි


මේ ලිපියෙන් ඔබට හදුන්වාදෙන්නේ. මෙවැනි කැමරා අන්තර්ජාලය තුල කිහිපයක්ම දක්නට ලැබෙනවා. නමුත් අප හදුන්වාදෙන්නේ ඒ අතුරෙන් වඩාත් හොදම, ලාබදායී සහ වැඩ ගොඩක් කරගන්න පුළුවන් ආරක්ෂිත කැමරාව වූ mi ආයතනය විසින් නිපදවන Xiaomi MiJia Smart 720P WiFi IP Camera ව. බලන්න හදුන්වාදෙන වීඩියෝව.


රාත්‍රී කාලයේදී Night Visionතාක්ෂණය මගින් වීඩියෝ වීම සිදු කරයි. 720p Quality (Resolution: 1280 x 720) වීඩියෝ මේ කැමරාව මගින් ලබාගන්න පුළුවන්. හඩ රෙකෝඩ් වීමට Mic එකක් සහ හඩ ඇසීමට speakerඑකක් internal ඇතුලත් වෙනවා. "Mi Home"ඇප් එක ඔයාගේ ෆෝන් එකට දාලා මේ කැමරාව හැසිරවීමටත් ඕනෑම තැනක සිට liveවීඩියෝ නිරීක්ෂණය කරන්නත් පුළුවන්. ඇන්ඩ්‍රොයිඩ් සහ ඇපල් iOS සදහා එම ඇප් එක සහාය දක්වනවා.



මෙය ඔබට ගෙදරටම ගෙන්න ගන්න අන්තර්ජාලයෙන් මිලදී ගන්න මෙතනින් පිවිස order කරන්න. හරියටම සති 3කින් අතටම ගෙනත් දෙනවා. Free-shipping නිසා අමතර මුදලක් වැයවන්නේත් නෑ.



Viewing all articles
Browse latest Browse all 1805

Trending Articles