iPhone එකේ ඇති finger print එකේ වැදගත්කම.
Apple iPhone 5s එක වෙළදපොළට පැමිණියේ දුරකතන ලොවේ විශාල පෙරලියක් ඇතිකරමිනි. ඒ ප්‍රථම වතාවට දුරකථනයක් සදහා finger print scan
තාක්ශණය එක් කිරීමත් සමගය. එනම් දුරකථනයක අගුලු දැමීම සදහා මුරපදයක් වෙනුවට ඇගිලි සලකුණ (finger print) එක් කිරීමය.
1. Capacitive
2. Radio frequency
Apple iPhone 5s එක වෙළදපොළට පැමිණියේ දුරකතන ලොවේ විශාල පෙරලියක් ඇතිකරමිනි. ඒ ප්‍රථම වතාවට දුරකථනයක් සදහා finger print scan
තාක්ශණය එක් කිරීමත් සමගය. එනම් දුරකථනයක අගුලු දැමීම සදහා මුරපදයක් වෙනුවට ඇගිලි සලකුණ (finger print) එක් කිරීමය.
මෙම finger printතාක්ශණය ප්‍රබේද කිහිපියකින් ඇති අතර ඇතැම් බොහෝ අවස්ථාවලදී යම් කසි පුද්ගලයකු යෙදූ finger print මුර පදයක් සොරා ගැනීමටද, එමගින් අගුලු දැමූ මුරපදය ඒ සොරාගත් ඇගිලි සලකුණ මගින් විවෘත කීරීමටද පුලුවන්. අප්පට සිරි දැන් හිතන්න එපා එහෙම කොහොමද ඇගිලි සලකුණ හොරා ගන්නෙ කියල. මෙහෙමයි අපි නිකමට හිතමු ඔයාගෙම ඇගිලි සලකුණ කියල. ඔයා ස්පර්ශ කරන ඕනෑම වස්තුවක ඇගිලි සලකුණ පිහිටනව. අන්න ඒ ඇගිලි සලකුණ copy කරල finger print එක දාල තිබුන එකට ඒ කියන්නේ මුර පදය වෙනුවට ඒ copy කරගෙන තියල විවෘත කරගන්න පුලුවන්. මීට අමතරව මිය ගිය කෙනෙකුගේ ඇගිලි සලකුණකින් වූවද finger print lockඑකක් unlock කරගන්න පුලුවන්.
නමුත් apple iPhoneවල ඇති finger printඑක ඉහත සදහන් කල කිසිදු කරුණකින්වත් unlockකිරීමට නොහැක. කෙටියෙන්ම කියනවනම් ඔයා මැරුණට පස්සෙ ඔයාගෙ iPhoneඑකට ඔයාගෙ ඇගිලි සලකුණ support කරන්නෙ නෑ. iPhone finger printතාක්ශණය ඇගිලි සලකුණ අදුනාගන්න ක්‍රම දෙකක් තියනව.
1. Capacitive
මෙම තාක්ෂණය ක්‍රියාත්මක වන්නේ ඔබේ සම හරහා දුවන කුඩා විද්යුකත් දාරවන් උපයෝගී කර ගනිමිනි. මන්ද සෑම සජීවි මිනිස් සිරුරකම micro magnetic voltageඑකක් අන්තර්ගත වේ. iPhone එකේ finger printතාක්ෂණය සදහා මේ ක්‍රමවේදය භාවිතා කරයි. iPhone වල touch screenඑක සදහා භාවිතා කරන්නේද මෙම ක්‍රමවේදයයි.
2. Radio frequency
මෙම තාක්ෂණය මගින් සම මත ඇති මැරුණු සෛල සදහා සහයෝගයක් නොදක්වන අතර මැරුණු සෛල වලට යටින් ඇති සජීවි පටක සමග ක්‍රියාකරයි. ඒ තුලින් අදහස් වන්නේ මැරුණු පුද්ගලයකුගේ ඇගිලි සමග ක්‍රියා නොකරන බවයි. සියලු පටකයින් මියගිය පසු ඒ තුල ඇති සියලුම විද්‍යුත් ආරෝපනයද අතුරුදහන් වන අතර ඒ නිසා capacitivesensorසදහා සහයෝගයක් නොදක්වයි.
නමුත්finger printඑක පමණක් ඉලක්ක කරගනිමින් නිශ්පාදනය වන දුරකථන සදහා මැරුණු පුද්ගලයකුගේ ඇගිලි සලකුණක් හෝ ඇලිගි සලකුණක පිටපතක් මගින්ද ප්‍රයෝජනයක් ගත හැකිය. නමත් iPhone සදහා ඒ කිසිවක් සහයෝගය නොදක්වයි.වෙළදපොලේ විවිධ වර්ගයේ ජංගම දුරකතන වල finger printතාක්ෂණය තිබුනද දැන් ඔබම තීරණය කරන්න, සියල්ල copyකල හැක. සමකල නොහැක.