ඇන්ඩ්‍රොයිඩ් නූගට් මෙහෙයුම් පද්ධතියේ ඔරිජිනල් වෝල්පේපර්ස්.
ලෝකේ වැඩියෙන්ම බාවිතා කරන්නේ ඇන්ඩ්‍රොයිඩ් මෙහෙයුම් පද්ධතියයි. එය ලෝකයේ පිළිගත් දත්තවලට අනුව, මේ වෙද්දි ස්මාර්ට්
ලෝකේ වැඩියෙන්ම බාවිතා කරන්නේ ඇන්ඩ්‍රොයිඩ් මෙහෙයුම් පද්ධතියයි. එය ලෝකයේ පිළිගත් දත්තවලට අනුව, මේ වෙද්දි ස්මාර්ට්
ෆෝන් වලින් 63%කපමණ අගයක් වෙනවා. 2016 අගෝස්තු මාසයේ ඇන්ඩොයිඩ් N නිකුත් කෙරුණු අතර ගොඩක් අයට අලුත් අප්ඩේට් එක සහාය දැක්වූයේ නෑ. ඉතින් ඒ අයට මේ ඇන්ඩ්‍රොයිඩ් N හි ඇතුලත් ඔරිජිනල් වෝල්පේපර්ස් ඩවුන්ලෝඩ් කරගන්න ලින්ක් අපි ලබාදෙනවා. පහතින් අදාල වෝල්පේපර් එක උඩ ක්ලික් කරලා ඩවුන්ලෝඩ් කරගන්න.
01.
02.
03.
04.