Quantcast
Channel: Aluth | Software Review, Download, Tech News
Viewing all articles
Browse latest Browse all 1805

LG G6 Sinhala Review

$
0
0
http://www.aluth.com/2017/04/lg-g6-sinhala-review.html
අලුත්ම LG G6ෆෝන් එක ගැන දැනගමු.

LG ස්මාර්ට් ෆෝන් සාපේක්ෂව අපේ රටේද ගොඩක් දෙනා බාවිතා කරනවා. ඔන්න අලුත්ම වැඩ කෑලි ඇතුලත් G6 ෆෝන් එකගැන දැනගතයුතු මූලික

කරුණු ඔබට අප ගෙන එනවා. ෆ්ලෑග්ෂිප් ස්මාර්ට්ෆෝනය වන LG G6තවත් නොබෝ දිනකින් වෙළදපොළට පිවිසිමට නියමිතව ඇත. IP68සහතිකයෙන් සමන්විත මෙය Corning Gorilla Glass 5පසුපස පැනලයකින් සමන්විත වෙනවා. මෙහි ඇති 5.7ක් වන තිරය  Corning Gorilla Glass 3ආරක්ෂාව යටතේ නිමවා ඇත. හුරුබුහුටි පෙනුමක් ඇති මෙහි තරමක් විශාල ඩිස්ප්ලේ එකක් ඇතුලත් වෙනවා. බලන්න හදුන්වාදෙන නිල වීඩියෝව.


ඇන්ඩ්‍රොයිඩ් ධාවනය වන මෙය Snapdragon 821චිප් සෙට් එකකින් සමන්විත වේ. Internal memory 32GBසහ 64GB ලෙස මාදිලි 2ක් දැකගත හැක. තවද 13 MP Primary Cameraද්විත්වයක් මෙහි දැකිය හැකි වන අතර ඉදිරිපස කැමරාව 5MPවේ. Quick Charge 3.0 හරහා බැටරිය පැය බාගයක් තුළදී 50%ක් පමණ ආරෝපණය කළ හැකිය. එමෙන්ම 3300mAhබැටරියක් අන්තර්ගත වේ.මෙය වර්ණයන් 3කින් වෙළදපොළට ඒමට නියමිත අතර LG ස්මාර්ට් දුරකතන වලට සාපේක්ෂව ඉතා ඉහල මිලකට අලෙවි කිරීමට බලාපොරොත්තු වේ. අන්තර්ජාලයේ සදහන්වෙන පරිදි $750 ක් (රු. 112,000 ) පමන වෙනවා.


ඇතුලත් ගූණා‍ංග,
  • CPU - Quad-core (2x2.35 GHz Kryo & 2x1.6 GHz Kryo)
  • 4GB RAM
  • 5.7 inches (~78.6% screen-to-body ratio)
  • 1440 x 2880 pixels (~564 ppi pixel density)
  • Adreno 530 GPU.
  • Colors - Mystic white, astro black, ice platinum.
  • Fingerprint (rear-mounted), accelerometer, gyro, proximity, compass, barometer.

කැමරා වලින් දාන්න පුළුවන් වැඩ ඇතුලත් වීඩියෝව බලන්න.


    ඡායාරූප.




    Viewing all articles
    Browse latest Browse all 1805

    Trending Articles



    <script src="https://jsc.adskeeper.com/r/s/rssing.com.1596347.js" async> </script>