SEO දෙවන පාඩම - ඔබගේ වෙබ් අඩවියට ගැලපෙන හොදම Keywordsසොයා ගැනීම.
මීට පෙර අප ඔබට SEO සම්බන්ධව ගෙනආ ලිපිය ඔබ කියවන්නට ඇතැයි විශ්වාස කරමු. එහිදී අප
ඉතින් මේ වගේ මිලියන ගණනක් ප්රථිපල තිබෙන විට Google විසින් අදාල වෙබ් අඩවි 1,2,3...ලෙස Rank කරන්නේ කෙසේද කියා ඔබ මදකට හෝ සිතුවාද?
එනම් මෙහිදී Google විසින් විශේෂිත Algorithmක්‍රමවේදයක් භාවිතා කරනු ලබයි. මෙහිදී යම්කිසි වෙබ් අඩවියක් අදාල Keyword එකක් සදහා Rank වීමේදී ඒ සදහා බලපාන්නා වූ සාධක රැසකි. ඒවා පහත ලෙස ප්‍රධාන කොටස් දෙකක් යටතේ දැක්විය හැකිය.
01.වෙබ් අඩවිය තුළ අදාල Keyword එක සදහා ගැලපෙන තොරතුරු නිසියාකාරව ඇතුලත්ව තිබීම හා වෙබ් අඩවිය තුළ පරිශීලකයාට පහසුවෙන් හැසිරිය හැකි වීම.
02.අදාල වෙබ් අඩවිය සදහා අන්තර්ජාලය තුළ ඇති කීර්ති නාමය.
![]()
ඔබ SEO වලට නවකයෙකු නම් අප පහතින් දැක්වෙන Free Tool දෙක මුලින්ම භාවිතා කරන ලෙස නිර්දේශ කරමු.
1). Google Adword Keyword Planner.
Google විසින් ඔවුන්ගේ සෙවුම් යන්ත්‍රය තුළ Advertising කරන්නන් සදහා විශ්ලේෂණ කටයුතු කිරීමට හදුන්වා දුන් නොමිලේ සේවා ලබාගත හැකි මෙවලමකි. නමුත් KeywordResearch එකක් සදහාද මෙය ඉතා පහසුවෙන් භාවිතා කළ හැකිය. යම්කිසි Keyword එකක් සදහා කෙතරම් ප්රමාණයක් සොයා ඇත්ද හා අදාල Keyword එක කෙතරම් ජනප්‍රියද හා කුමන රටක හෝ ප්‍රදේශයක අදාල keyword එක ජනප්‍රියද යන විශ්ලේෂණ මෙමගින් ලබා ගත හැකිය.
2). Google Trends.
මෙයද ඉතා පහසුවෙන් භාවිතා කළ හැකි Google විසින්ම හදුන්වා දුන් තවත් එක් මෙවලමකි. මෙහිද Adword Keyword Plannerමෙන් පසුගිය කාලවල දත්ත ප්‍රස්තාරිකව විශ්ලේෂණයට භාජනය කළ හැකිය.
මෙම Tools වලට අමතරව තවත් පහසුකම් සහිත නොමිලේ භාවිතා කළ හැකි මෙවලම් හා මෘදුකාංග රැසක් අන්තර්ජාලය තුළ ඇත. හැකිනම් ඒවා පිළිබඳව සොයා වැඩි හා ගුණාත්මක විශ්ලේෂණයකට උත්සහ කරන්න. එසේම ඔබ මුදල් ගෙවා යම් Tool එකක් හෝ Softwareඑකක් භාවිතා කිරීමට අදහස් කරන්නේ නම් අප මුලින්ම නිර්දේශ කරන්නේ SEMrush හා Market Samurai යන සේවාවන් දෙකයි.
🖊 Post by Dilan Janaka ( Admin - Sinhala Subjects Blog )
මීට පෙර අප ඔබට SEO සම්බන්ධව ගෙනආ ලිපිය ඔබ කියවන්නට ඇතැයි විශ්වාස කරමු. එහිදී අප
ඔබට SEOයනු කුමක්ද, SEO කළ යුත්තේ ඇයි හා එයින් ලැබෙන වාසි පිළිබඳවත්දැනුවත් කළෙමු. යම් හෙයකින් එම ලිපිය කියවීමට ඔබට නොහැකි වූයේ නම් මෙතනින්පිවිස එම ලිපිය කියවීමට අමතක නොකරන්න.අද අප සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන්නේ SEO පාඩම් මාලාවේ දෙවන අදියරයි. එනම් අප ඔබට තොරතුරු ගෙන එන්නේ නිවැරදිව Keyword Researchඑකක් කරන ආකාරය හා ඔබගේ වෙබ් අඩවියට ගැලපෙන හොදම Keywords සොයා ගන්නා ආකාරය පිළිබඳවයි.ඔබ දන්නවා Google යනු ලොව හොදම හා ජනප්‍රියම සෙවුම් යන්ත්රය (Search Engine)කියා, එහිදී ඔබ ඇතුලත් කරන යම් වචනයක් එහෙමත් නැතිනම් Search Termඑකක් සදහා මිලියන ගණනක ප්‍රථිඵල ලැබෙයි.
ඉතින් මේ වගේ මිලියන ගණනක් ප්රථිපල තිබෙන විට Google විසින් අදාල වෙබ් අඩවි 1,2,3...ලෙස Rank කරන්නේ කෙසේද කියා ඔබ මදකට හෝ සිතුවාද?
01.වෙබ් අඩවිය තුළ අදාල Keyword එක සදහා ගැලපෙන තොරතුරු නිසියාකාරව ඇතුලත්ව තිබීම හා වෙබ් අඩවිය තුළ පරිශීලකයාට පහසුවෙන් හැසිරිය හැකි වීම.
02.අදාල වෙබ් අඩවිය සදහා අන්තර්ජාලය තුළ ඇති කීර්ති නාමය.
ඔබත් ඔබේ වෙබ් අඩවියට ගැලපෙන හොදම Keywords තෝරා ගැනීමේදී මුලින්ම කල යුතු දේ නම් කිසියම් සෙවුම් යන්ත්‍රයක Search කරන විට ඔබේ වෙබ් අඩවියත් හසුවේ යැයි සිතන සේම Keyword එකක්ම ඇතුලත් කර Keyword Listඑකක් සකසා ගැනීමයි. මෙම Keyword List එක සැකසීමේදී ඔබගේ මිතුරන්ගෙන් හා ඔබගේ වෙබ් අඩවියේ පාඨකයන්ගේ අදහස් ලබා ගැනීමටද අමතක නොකරන්න. මන්ද එහිදී ඔබට ඔබ සිතනවාට වඩා වෙනස් අදහස් රැසක්ම ලබා ගත හැකිවන නිසාය. මෙලෙස ගැලපෙන Keywords 100ක් පමණ ඇතුලත් කර ඔබගේ List එක සකසා ගන්න.

Keyword Listඑක සකසා ගැනීමෙන් අනතුරුව ඔබ කළ යුත්තේ අදාල Keywords වෙන වෙනම විශ්ලේෂණයට (Analise)භාජනය කිරීමයි. එම විශ්ලේෂණ වලදී ඔබ පහත කරුණු පිළිබඳව විශේෂයෙන් අවධානය යොමු කළ යුතුය.
- අදාල Keyword එක සදහා Search Engine Results Pageහෙවත් සෙවුම් යන්ත්‍ර ප්‍රථිපල පිටුවල ඔබගේ වෙබ් අඩවිය පිහිටා ඇති ස්ථානය.
- සෙවුම් යන්ත්‍රරයක අදාල Keyword එක පසුගිය සතිය/මාසය/වසර තුළ කෙතරම් සොයා බලා ඇත්ද යන වග.
- අදාල Keyword එක කෙතරම් ජනප්‍රියද යන වග.
- අදාල Keyword වලට අදාලව මුල් ස්ථාන ගන්නා වෙබ් අඩවි හා ඒවා කෙතරම් ජනප්‍රියද ශක්තිමත්ද යන වග.
- අදාල Keyword එක කාලය අනුව ජනප්රිය වෙමින්(Trending)යන හෝ ජනප්‍රියතාව පහළ බසිමින් යන එකක්ද යන වග.
- අදාල Keyword එක වැඩිම සොයන්නේ කුමන රටක හෝ ප්‍රදේශයක අයද යන වග.
මෙම ඉහත සදහන් කළ විශ්ලේෂණ හා මේවාට අමතරව තවත් තොරතුරු ලබාදෙන නොමිලේ ලබාදෙන හා මුදල් වියදම් කර සේවා ලබාගත හැකි Online Toolsහා Keyword Research Softwareරැසක් අන්තර්ජාලය තුළ ඇත.
- නොමිලේ ලබාගත හැකි සේවාවන්.
- Google Adword Keyword Planner
- Google Trends
- Google Correlate
- IMforSMB Bulk Keyword Generator
- Keyword In
- මුදල්ගෙවා ලබා ගත හැකි සේවාවන්.
- SEMrush
- Longtail PRO
- Buzzsumo
- SERPwoo
- Market Samurai
මෙම Tools හා Software වලින් ඔබ Keyword Analiseකිරීමේදී පළමුව නොමිලේ ලබා දෙන ඒවාගෙන් ඔබගේ Keyword Research එක ආරම්භ කරන්නේ නම් වඩා සුදුසුය. කාලයක් එම සේවා භාවිතා කර හුරුවීමෙන් හා අත්දැකීම් ලබා ගත් පසු මුදල් ගෙවා ලබාගත හැකි සේවාවලට යොමුවීම නුවණට හුරුය. තවද ඔබට මුදල් වියදම් කිරීමට හැකියාවක් ඇතිනම් හා වඩා හොද විශ්ලේෂණයක් බලාපොරොත්තු වන්නේ නම් මුදල් ගෙවා ලබාගත හැකි සේවාවලට යොමු වීම වරදක් නොමැත.
1). Google Adword Keyword Planner.
Google විසින් ඔවුන්ගේ සෙවුම් යන්ත්‍රය තුළ Advertising කරන්නන් සදහා විශ්ලේෂණ කටයුතු කිරීමට හදුන්වා දුන් නොමිලේ සේවා ලබාගත හැකි මෙවලමකි. නමුත් KeywordResearch එකක් සදහාද මෙය ඉතා පහසුවෙන් භාවිතා කළ හැකිය. යම්කිසි Keyword එකක් සදහා කෙතරම් ප්රමාණයක් සොයා ඇත්ද හා අදාල Keyword එක කෙතරම් ජනප්‍රියද හා කුමන රටක හෝ ප්‍රදේශයක අදාල keyword එක ජනප්‍රියද යන විශ්ලේෂණ මෙමගින් ලබා ගත හැකිය.
2). Google Trends.
මෙයද ඉතා පහසුවෙන් භාවිතා කළ හැකි Google විසින්ම හදුන්වා දුන් තවත් එක් මෙවලමකි. මෙහිද Adword Keyword Plannerමෙන් පසුගිය කාලවල දත්ත ප්‍රස්තාරිකව විශ්ලේෂණයට භාජනය කළ හැකිය.
මෙම Tools වලට අමතරව තවත් පහසුකම් සහිත නොමිලේ භාවිතා කළ හැකි මෙවලම් හා මෘදුකාංග රැසක් අන්තර්ජාලය තුළ ඇත. හැකිනම් ඒවා පිළිබඳව සොයා වැඩි හා ගුණාත්මක විශ්ලේෂණයකට උත්සහ කරන්න. එසේම ඔබ මුදල් ගෙවා යම් Tool එකක් හෝ Softwareඑකක් භාවිතා කිරීමට අදහස් කරන්නේ නම් අප මුලින්ම නිර්දේශ කරන්නේ SEMrush හා Market Samurai යන සේවාවන් දෙකයි.

එසේනම් අදම ඔබත් ඔබගේ වෙබ් අඩවියට ගැලපෙන Keyword Listඑකක් සකස් කරගෙන ඒවා වෙන වෙනම විශ්ලේෂණය කිරීම අදම පටන් ගන්න. මේ සදහා ඔබ සතියක්, සති දෙකක් හෝ මාසයක් හෝ වැය කළද වරදක් නොමැත. ගැලපෙන හොදම Keyword 20-30 තෝරාගත් පසු ඒවා සදහා සෙවුම් යන්ත්රවල ඉහළ පැමිණීමට ඔබ On Page SEO ක්‍රියාකාරකම් හා Off Page SEOක්‍රියාකාරකම් වල නිරත විය යුතුය.
මෙම SEO ලිපි මාලාවේ ඉදිරි ලිපි වලින් On Page SEOක්‍රියාකාරකම් හා Off Page SEOක්‍රියාකාරකම් පිළිබඳව ගැඹුරින් තොරතුරු ගෙන ඒමට Aluth.comඅපි සූදානම්. එතෙක් මෙම ලිපිය තුළින් ඔබ ලබාගත් දැනුම ප්‍රායෝගිකව භාවිතා කිරීමට අමතක නොකරන්න.
🖊 Post by Dilan Janaka ( Admin - Sinhala Subjects Blog )