Quantcast
Channel: Aluth | Software Review, Download, Tech News
Viewing all articles
Browse latest Browse all 1805

Introducing Samsung Galaxy S8 & S8+

$
0
0
http://www.aluth.com/2017/04/introducing-samsung-galaxy-s8-s8.html
සැම්සුන් ගැලෙක්සි S8සහ S8+නිකුත් වෙයි. මොනවද ඇතුලත් ගුණාංග, මිල, වෙළඳ පොලට නිකුත් වෙන දිනය දැනගමු.

ඔබගේ සැම්සුන් ගැලෙක්සි පරම්පරාවේ කීර්ති නාමය නෝට් 7එකෙන් නැති වී ගිය කාරණයගැන ඔබ දන්නවා ඇති.

ඒ බැට්‍රියේ ඇති වූ දෝශයක් නිසාවෙන් ෆෝන් එක අදික උණුසුම් වී පුපුරා යෑමයි. මේ හේතුව නිසාවෙන්  ගැලෙක්සි නෝට් 7නිකුත් කිරීම නිල වශයෙන් සැම්සුන් සමාගම අත්හරින ලදී. අනතුරුව පාරිභෝගිකයින්ගේ විශ්වාසය දිනාගැනීම සැම්සුන් සමාගමට තිබූ අභියෝගයක් විය. ඒ සඳහා නිපදවන සෑම ස්මාර්ට් ෆෝන් එකකම, විශේෂයෙන් බැට්‍රියේ ගුණාත්මක බව පරීක්ෂා කිරීමේ ක්‍රමවේදයක් ඇතුලත් කරන ලදී. ඒ ගැන දැනගන්න මෙතනින්ලිපිය බලන්න.

පසුගියදා සැම්සුන් ගැලෙක්සි පරම්පරාවේ මීලග සාමාජිකයා S8සහ S8+නිකුත් කරන ලදී. සිදුවූ අතපසුවීම් අමතකකර ඉන් උගත් පාඩම් මගින් වඩාත් ගුණාත්මක බවින් යුක්තව මෙය නිර්මාණයකර ඇති බව අපට පෙනී යනවා.  බලන්න හදුන්වාදෙන නිල වීඩියෝව.


විශේෂයෙන් මෙහි ඇස හඳුනා ගැනීමේ මෘදුකාංගයක් ඇතුළත් අතර Samsung Galaxyදුරකථනවල ඇති Home buttonඑක මේ තුලින් ඉවත්කර ඇති බව පෙනීයයි. ඒ අනුව ස්පර්ශක වලට ප්‍රතිචාර දක්වන ආකාරයට මෙහි මෙනුව ක්‍රියාත්මකයි. මෙම ජංගම දුරකථනය ශ්‍රී ලංකා මුදලින් එක් ලක්ෂ තිස් පන්දහස ඉක්මවන බවයි වාර්තාවන්නේ.

Samsung Galaxy S8 specs
  •   5.8-inch quad-HD Infinity Display (AMOLED)
  •   Samsung Exynos 8895 (Europe and Asia) or Qualcomm Snapdragon (USA)
  •   4GB RAM, 64GB storage (microSD up to 256GB)
  •   3000mAh battery with wireless and fast charging
  •   Rear camera: 12 megapixels, f/1.7 aperture and dual-pixel sensor
  •   Front camera: 8 megapixels, f/1.7 and autofocus
  •   Iris and fingerprint scanner
  •   Samsung Bixby personal assistant
  •   Android 7 Nougat with Google Assistant

    Samsung Galaxy S8+ Specification
    •  6.2-inch quad-HD Infinity Display. (AMOLED)
    •  Samsung Exynos 8895. (Europe and Asia) or Qualcomm Snapdragon (USA)
    •  4GB RAM, 64GB storage. (microSD up to 256GB)
    •  3500mAh battery with wireless and fast charging.
    •   Rear camera: 12 megapixels, f/1.7 aperture and dual-pixel sensor.
    •   Front camera: 8 megapixels, f/1.7 and autofocus.
    •   Iris and fingerprint scanner.
    •   Samsung Bixby personal assistant.
    •   Android 7 Nougat with Google Assistant.
    •   Headphone jack, NFC and IP68 water-resistance. 
    මෙම ස්මාර්ට් ෆෝන් දෙක අප්‍රේල් 21 සැම්සුන් සමාගම විසින් US වෙළඳපොළට නිකුත් කිරීමට නියමිත බව අන්තර්ජාලයේ සඳහන් වෙනවා.


      Viewing all articles
      Browse latest Browse all 1805

      Trending Articles



      <script src="https://jsc.adskeeper.com/r/s/rssing.com.1596347.js" async> </script>