Quantcast
Channel: Aluth | Software Review, Download, Tech News
Viewing all articles
Browse latest Browse all 1805

Introducing Red iPhone 7

$
0
0
http://www.aluth.com/2017/03/introducing-red-iphone-7.html
ඇපල් සමාගම රතු පැහැති අයිෆෝන් හදුන්වාදෙයි.

විශේෂිත නිකුත් කිරීමක් වශයෙන් අයිෆෝන් 7සහ 7 Plus ලෙස ඇපල් සමාගම මෙම රතු පැහැති ස්මාර්ට් දුරකතන දෙක වෙළදපොලට හදුන්වාදෙනු ලැබුවා.

ඇපල් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී Tim cook මහතා මෙම Special Editionඑක හදුන්වාදීම හැදින්වූයේ මෙලෙසයි.
 “The introduction of this special edition iPhone in a gorgeous red finish is our biggest (PRODUCT)RED offering to date in celebration of our partnership with (RED), and we can’t wait to get it into customers’ hands,"
   ඊයේ දිනයේ ( මාර්තු මස 24 )සිට ඇපල් පාරිභෝගිකයන්ට මෙය ඇණවුම් කිරිමේ හැකියාව පවතින අතර එය වෙළඳපලට නිකුත් කරන්නේ සීමිත ප්‍රමාණයක් බවට වාර්තා වේ. මොවුන් එම ජංගම දුරකතනය නිපදවා ඇත්තේ ලොව පුරා වෙසෙන දුප්පත් ජනතාවට උදව් කරන සංවිධාන වලට මූල්‍යමය වශයෙන් උදව් උපකාර කිරිමට බව ඇපල් සමාගම පවසනවා.

බලන්න Review වීඩියෝවක්.
Video by Mac Rumors

දැන් කාටත් වුවමනා ඇති මෙහි මිල දැන ගැනීමට, අයිෆොන් 7 එකක් මිල ආරම්භ වන්නේ $749 (ලංකා රු.115,000)සහ අයිෆෝන් 7 Plusඑකක් $869(ලංකා රු.135,000)ක් වෙනවා. ගිගාබයිට් 128 සහ 256 තෝරාගැනිමට හැක.


බලන්න ඡායාරූප කිහිපයක්.




Viewing all articles
Browse latest Browse all 1805

Trending Articles



<script src="https://jsc.adskeeper.com/r/s/rssing.com.1596347.js" async> </script>