SEO හෙවත් Search Engine Optimization පිළිබඳව දැන ගනිමු.
SEO වචනය වෙබ් අඩවියක් හෝ බ්ලොග් අඩවියක් පවත්වාගෙන යන හැමෝටම මේ කාලයේ නිතර අසන්නට ලැබෙන්නක්. ඉතින් Aluth.com අපි තීරණය කළා
![]()
ඉතින් මේ SEO කරන ආකාරය ගැන එක ලිපියකින් කියන්න අමාරුයි.Keyword Researchඑකක් කරන ආකාරය, On Site SEO, Off Site SEO වගේම SEO Friendlyවිදියට බ්ලොග් ලිපි ලියන ආකාරය පිළිබදව වෙන වෙනම විස්තරාත්මකව තොරතුරු ඉදිරියේදී ගෙන ඒමට අප සූදානම්. එතෙක් මේ ලිපිය තුළින් Search Engine Optimization පිළිබඳව මූලික අවබෝධයක් ලැබෙන්නට ඇතැයි අපි සිතමු.
Post by Dilan Janaka ( Admin - Sinhala Subjects Blog )
SEO වචනය වෙබ් අඩවියක් හෝ බ්ලොග් අඩවියක් පවත්වාගෙන යන හැමෝටම මේ කාලයේ නිතර අසන්නට ලැබෙන්නක්. ඉතින් Aluth.com අපි තීරණය කළා
මේ Search Engine Optimizationඑහෙමත් නැතිනම් “සෙවුම් යන්ත්‍ර පිටුවේ ඉහළ ස්ථානයක් ලබා ගැනීම” පිළිබඳව සාකච්ඡා කිරීමට,
- මොකක්ද මේ SEO කියන්නේ ?
ඔයාලා දන්නවා ලෝකයේ විශාලතම Search Engine එක වන Google වල මොකක් හරි Search Termඑකක් ඔයාලා Enter කළොත් ඒ සදහා මිලියන ගණනක ප්‍රථිපල ලැබෙනවා කියලා,අපි හිතමු මොකක් හරි වෙබ් අඩවියක් කරනවා Mobile Phones පිළිබඳව, ඉතින් මේ වෙබ් අඩවියේ ඔයා Apple iPhone 7ගැන ලිපියකුත් ලියනවා, ඔයාට ඕනෙ Apple iPhone 7කියන Search Keywordඑකට Google වල පළමු පිටුවට ඔයාගෙ වෙබ් අඩවියත් ඇතුලත් කරගන්නට,
නමුත් ඔයාගෙ වෙබ් අඩවියේ වගේම මේ පිළිබඳව ලෝකය පුරා වෙබ් අඩවි මිලියන ගණනක විස්තර තිබෙනවා. එහෙම අවස්ථාවක ඔයාගෙ වෙබ් අඩවිය අර කියපු මුල් පිටුවට පැමිණේවිද ? අනිවාර්යයෙන්ම නැහැ.මෙවැනි අවස්ථාවක ඔයාට ඔයාගෙ වෙබ් අඩවිය SEO කරන්නට සිදුවෙනවා. කාලයක් මුළුල්ලේ SEO ක්‍රියාකාරකම් වල හරියටම නිරත වුනොත් සෙවුම් යන්ත්‍රවල මුල් පිටුවට පැමිණීමට ඔයාටත් පුලුවන්.

- SEOවල ඇති වාසි මොනවාද ?
ඔයාලා දන්නවා අපි හැමෝම වෙබ් අඩවියක් හෝ බ්ලොග් අඩවියක් කරන්නෙ කට්ටිය(traffic)එහෙමත් නැතිනම් පාඨකයින් අපේ අඩවියට පැමිණේවි කියා,නමුත් ඇත්තම කතාව තමයි මේ traffic කියන දේ නිකන්ම නිකන් නොපැමිණීමයි. ඒ සදහා නොයෙකුත් ක්‍රම තිබෙනවා වගේම ගොඩක් මහන්සි වෙන්නත් අපිට සිදු වෙනවා.
SEOවල තිබෙන වාසිය නම් කිසියම් විශේෂ මහන්සියකින් තොරව traffic පැමිණීමයි. එනම් මෙහිදී ලැබෙන්නේ Organic Traffic (Search Engine) එකක කිසියම් Keyword එකක් type කර වෙබ් අඩවියකට පැමිණීමයි.
උදාහරණයක් වශයෙන් Apple iPhone 7කියන Keyword එක Google වල මුල් පිටුවක තිබුනොත් ඒ වෙබ් අඩවියට කොතරම් traffic එකක් නිකන්ම ඒවිද කියලා ඔයාටත් හිතාගන්න පුලුවන්,
ඉතින් මේ වගේ හොද Keyword කිහිපයක් සදහා Search Engine වල මුල් ස්ථානය ලබා ගත්තොත් දිනකට දස දහස් ගණනක් දෙනා ඔයාගෙ වෙබ් අඩවියටත් පැමිණේවි. ඉතින් එතකොට Google Adsense, Affiliate Marketingවගේ ක්‍රම වලින් මුදල් ඉපැයීම බොහොම පහසු වැඩක්.මේ නිසාම ලෝකයේ වෙබ් අඩවි හා බ්ලොග් අඩවි හිමිකරුවන් මේ SEO කියන දේ සදහා විශාල උනන්දුවක් දක්වනු ලබනවා. සමහර අවස්ථාවලදී මේ සදහා ඔවුන් විශාල මුදලක්ද ඔවුන් වියදම් කරනවා. මන්ද මේSEO වලින් ලැබෙන වාසිය ඒ තරම් ප්‍රථිපල දායක නිසා.

- SEO කරන්නේ කොහොමද?
මේ සදහා ඔයා මුලින්ම කරන්න ඕනෙ ඔයාගෙ වෙබ් අඩවිය හෝ බ්ලොග් අඩවියට ගැලපෙන හොදම Keywords සොයා ගැනීමයි. මෙය අපි SEO වලදි හදුන්වන්නේ KeywordResearch ලෙසයි. ඉන්පසුව ඔයා තෝරාගත් හොදම Keywords වලට Search Engineවල ඉහළ ස්ථානයක් ලබා ගැනීමට ඔයාගෙ වෙබ් අඩවිය තුළ වගේම ඉන් පිටත් සිදු කළ යුතු ක්‍රියාකාරකම් රැසක් තිබෙනවා. මේවා අපි SEO වලදී On Site SEO Methods (වෙබ් අඩවිය තුළ සිදු කරන ක්‍රියාකාරකම්) හා Off Site SEO Methods (වෙබ් අඩවියෙන් පිටත කරන ක්‍රියාකාරකම්) ලෙස හදුන්වනවා.