Quantcast
Channel: Aluth | Software Review, Download, Tech News
Viewing all articles
Browse latest Browse all 1805

Chicken Scream Game

$
0
0
http://www.aluth.com/2017/03/chicken-scream-game.html
මොබයිල් ෆෝන් පිස්සු වට්ටන අලුත් ගේම් එක.

කාලෙන් කාලෙට මොබයිල් ගේම් මගින් අලුත් ගේම් කරළියට පැමිණෙනවා. Angry bird, Flappy Birdවගේ ගේම් ගැන ඔයාලා දන්නවානේ. ඔන්න මේ හදුන්වාදෙන

ගේම් එකේ නම තමයි Chicken Scream. මේ ගේම් එකේ විශේෂත්වය තමයි  කටහඩට අනුව සෙල්ලම් කරන්න පුළුවන් වීම. අද දවසේ හදුන්වාදුන් මෙම ගේම් එක ප්ලේ ස්ටෝ සහ ඇපල් ඇප්ස්ටෝ වෙතින් ලක්ෂ ගානක් දෙනා ඩවුන්ලෝඩ් කරලා තිබෙනවා. බලන්න ගේම් ප්ලේ වීඩියෝවක්.


මේ අපූරු ගේම් එක ඇන්ඩ්‍රොයිඩ් සඳහා මෙතනින්ද, ඇපල් අයිෆෝන් සඳහා මෙතනින්දබාගන්න.

Technical Details

  • App Name : Chicken Scream
  • Requirements : Android 3.0 and up / iOS 7.0 or later
  • License : Free
  • Publisher Website : www.perfecttapgames.com

Viewing all articles
Browse latest Browse all 1805

Trending Articles



<script src="https://jsc.adskeeper.com/r/s/rssing.com.1596347.js" async> </script>