Quantcast
Channel: Aluth | Software Review, Download, Tech News
Viewing all articles
Browse latest Browse all 1805

WinX MediaTrans

$
0
0
http://www.aluth.com/2016/07/winx-mediatrans.html
ඇපල් අයිෆෝන්, ටැබ් සඳහා
WinX MediaTransමෘදුකාංගය.

ඇපල් Deviceවලට සිංදු, වීඩියෝ, පින්තූර ඇතුලත් කරන්න සහ පරිගණකයට saveකරගන්න මෙම මෘදුකාංගය ඔයාලට ප්‍රයෝජනවත් වෙනවා.


අපි සාමාන්‍යයෙන් බාවිතා කරන iTunesවලින් මේ වැඩේ කරන්න ටිකක් අපහසුයි. iTunes මගින් Auto Syncවෙන නිසා Deviceඑකේ ඇතුලත් දත්ත පවා අපිට නැතිවෙන අවස්ථා තිබෙනවා. මේ මෘදුකාංගය user friendlyනිර්මාණය කරලා තියෙන නිසා ඕනෑම කෙනෙක්ට බාවිතා කරන්නත් හරිම පහසුයි.

බලන්න ස්ක්‍රීන්ශොට්

මෙතනින්පිවිස නිල වෙබ් අඩවියෙන් බාගන්න.

Technical Details

  • Software Name :  WinX MediaTrans
  • File size : 20 MB
  • Requirements :Windows All
  • License:Free Trial
  • Publisher website :  www.winxdvd.com

Viewing all articles
Browse latest Browse all 1805

Trending Articles



<script src="https://jsc.adskeeper.com/r/s/rssing.com.1596347.js" async> </script>