Quantcast
Channel: Aluth | Software Review, Download, Tech News
Viewing all articles
Browse latest Browse all 1805

Kanchayudha Computer Game

$
0
0
http://www.aluth.com/2016/08/kanchayudha-computer-game.html
දසමහා යෝධයන්ට පණපොවන සුපිරි පරිගණක ක්‍රීඩාවක් කරළියට.

ලංකා ඉතිහාසයේ වැඩි වශයෙන් කතාබහට ලක් වුණු චරිත මුල් කරගෙන තමයි “කංඡායුධ” පරිගණක ක්‍රීඩාව

නිර්මාණය වෙන්නේ. අලුත් පරමිපරාවඅතරට මේ එෙතිහාසික සිදුවීමි පරිගණක ක්‍රීඩාවක් හරහා ගෙන එ්මට Games සහ Graphicදේශීයව නිෂ්පාදනය කරණු ලබන අායතනයක් වන Arimac Lankaඅායතනය මේ වෙනවිටත් කටයුතු සිදුකරමින් පවතිනවා.  "කංඡායුධ" - Kanchayudhaලෙස නම් කර ඇති මේ ක්‍රීඩාවේ චරිත දසමහා යෝධයන් වන අතර ප්‍රධාන චරිතය නන්දිමිත්‍ර යෝධයා යොදාගෙන තිබෙන බවයි නිර්මාණකරුවන් අපට පවසන්නේ. අවුරැදු 5ක කාලයක් පුරා නිර්මාණය කෙරැණු මෙම පරිගණක ක්‍රීඩාව තව මාස 4ක් අැතුළත අවසන් කරන්නයි ඔවුන්ගේ බලාපොරොතුව.

ලංකාවෙි නිර්මාණයක් විදියට ලෝකයාට මෙය හඳුන්වාදෙන්න ඔවුන් විශාල උත්සාහයක් අරගෙන තිබෙනවා. එපිසෝඩි (episodes) විදියට තමයි මේ ක්‍රීඩාව ඉදිරියට ගලාගෙන යන්නේ. කාවන්තිස්ස රඡතුමාගේ කාලයේ සිද්ධ වුණු සිද්ධින් අැතුළත් කරගනිමින් ක්‍රීඩාව ගලාගෙන යන්නේ.

 මෙම වීඩියෝ ක්‍රීඩාවට සම්බන්ධ වීඩියෝවක් නිකුත් කිරිමටද ඔවුන් කටයුතු කර තිබුණු අතර එම වීඩියෝවට සමාජජාලා තුලින් හිමිවි තිබුණේ ඉහළ ප්‍රතිචාරයක්. එම වීඩියෝව පහතින් නරඹන්න.


  මේ ක්‍රීඩාව 3rd Persec action gameඑකක්. මේ ක්‍රීඩාව playකරන කෙනාට එක චරිතයක් ඔස්සේ play කරන්න පුළුවන් විදියට තමයි නිර්මාණය කර තියෙන්නේ. තවත් විදියකින් කියනවා නමි role playක්‍රීඩාවක්. “කංඡායුධ” පරිගණක ක්‍රීඩාව නිර්මාණය වෙනුවෙන් මේ වෙනකොට 45ක පමණ සේවක මඩුල්ලක් Concept & Research, Illustration, 3D & Animationවිදියට අංශවලට බෙදිලා තමයි හැකි උපරිම දායකත්වය ලබාදෙමින් පවතිනවා.  දසමහා යෝධයන් ගැන දැන් ඉන්න පරමිපරාවගේ දැනුම අඩුයි. එ් නිසා එ් අය මේ දේවල් වලින් අෑතට යනවා. මේ ක්‍රීඩාව ඩිඡිටල්කරණයක් වුණාට මේ දේවල්වලින් අෑත් විය යුතු නැත. එ් නිසා දසමහා යෝධයන්ව මේ දේවල්වලින් මිනිස් හිතට අායෙත් ළං කරන්න පුළුවන්. එ් ඔවුන්ගේ අදහසයි.

මෙම වීඩියෝ ක්‍රීඩාවට සම්බන්ධ ඡායාරූප පහතින් නරඹන්න.





Viewing all articles
Browse latest Browse all 1805

Trending Articles