Quantcast
Channel: Aluth | Software Review, Download, Tech News
Viewing all articles
Browse latest Browse all 1805

Kanchayudha Game New Video

$
0
0
http://www.aluth.com/2016/08/kanchayudha-game-new-video.html
අපේ රටේ දැවැන්ත පරිගණක ක්‍රීඩාවේ නවතම වීඩියෝව.

කංඡායුධ පරිගණක ක්‍රීඩාව ගැන මේ වෙද්දි ගොඩක් අය දැනුවත් ඇති. මේ පිළිබදව වැඩිදුර තොරතුරු කලින් ලිපියක්මගින් දැනුවත්

කරා ඔබට මතක ඇති. ලංකාවේ දසමහා යොධයින් පාදක කරගත් මේ ක්‍රීඩාවේ තවත් පුනරූපණ වීඩියෝවක් නිකුත් වුනා. රෝහණ පුරවරය අවට සුන්දරත්වය විදහාපාන මෙය ඇත්තෙන්ම ල‍‍ංකාවේ පරිගණක තාක්ෂණක දැනුම ඇසුරින් නිර්මාණය කරන ලද්දක් බව ආඩම්බරයෙන් කිව යුතුය.
බලන්න වීඩියෝව පහතින්.


Viewing all articles
Browse latest Browse all 1805

Trending Articles



<script src="https://jsc.adskeeper.com/r/s/rssing.com.1596347.js" async> </script>