Quantcast
Channel: Aluth | Software Review, Download, Tech News
Viewing all articles
Browse latest Browse all 1805

mTunes Android App

$
0
0
http://www.aluth.com/2016/08/mtunes-android-app.html
සි‍ංහල සිංදු අහන්න ඩවුන්ලෝඩ් කරන්න අලුත්ම ඇප් එක.

අලුත්ම සිංහල mp3ගීත නොමිලේ ජංගම දුරකතනයට බාගත කරගන්න මේ ඇප් එකෙන් පුළුවන්. ඒ වගේම අලුත් VideoSongs නරඹන්නත් පුළුවන්.


 ඇප් එකේ නම mTunesදැනට ඇන්ඩ්‍රොයිඩ් උපාංග වලට පමණක් මෙය සහාය දක්වනවා. Google Play store තුල mTunes ලෙස search කිරීමෙන්ද, මෙතනින් පිවිසීමෙන්ද ඇප් එක ඔබගේ උපාංගයට ඉන්ස්ටෝල් කරගන්න පුලුවන්.

App Screenshot


Technical Details

  • App Name : mTunes
  • File size : 3.5 MB ( Android )
  • Requirements :Android 3.0 & up
  • License :Free
  • Develop By : linkme Group

Viewing all articles
Browse latest Browse all 1805

Trending Articles



<script src="https://jsc.adskeeper.com/r/s/rssing.com.1596347.js" async> </script>