කික්ඈස් ටොරන්ට් ඩොමේන් එක තහනම් කරයි. හිමිකරු අත් අඩංගුවට.
දුප්පතාගේ හිතවතා ලෙස ප්‍රකට නාමයක් හිමිකරගෙන සිටින ටොරන්ට් පවුලේ එක් ප්‍රධාන සාමාජිකයෙකු වූ කික්ඈස් ටොරන්ට් එරට
දුප්පතාගේ හිතවතා ලෙස ප්‍රකට නාමයක් හිමිකරගෙන සිටින ටොරන්ට් පවුලේ එක් ප්‍රධාන සාමාජිකයෙකු වූ කික්ඈස් ටොරන්ට් එරට
රජය විසින් තහනම් කරනු ලැබුවා. මේ සමග එම වෙබ් අඩවියද තහනම්කර ඇත. අලුත්ම චිත්‍රපට, මෘදුකාංග, ගීත ඇල්බම්, ගේම්ස් යනාදීන්ගේ මුල්කොපි කිසිදු ගාස්තුවකින් තොරව ඕනෑම කෙනෙක්ට මේ වෙබ් අඩවිය හරහා නොමිලේම බාගැනීමට අවකාශය ලැබිණි. ටොරන්ට් තාක්ෂණය හොද වැඩ වලට මෙන්ම නරක අතටද බාවිතාවීම නිසා එරට රජය විසින් කික්ඈස් ටොරන්ට් නිර්මාතෘ පෝලන්ත ජාතික Artem Vaulinමහතා ( වයස අ.වු.30 ) පරිගණක අපරාද පනතට පටහැනිව කටයුතු කිරීම නිසා
අත්අඩංගුවට ගෙන තිබේ.
අත්අඩංගුවට ගෙන තිබේ.
![]() |
Artem Vaulin |