Quantcast
Channel: Aluth | Software Review, Download, Tech News
Viewing all articles
Browse latest Browse all 1805

Prisma Android App Release

$
0
0
http://www.aluth.com/2016/07/prisma-android-app-release.html
ප්‍රිස්මා ඇප් එක ඇන්ඩ්‍රොයිඩ් වලටත් නිකුත්වෙයි.

පින්තූර සඳහා සිතුවම් ආකාරයෙන් සහ විවිධ Effectලබාදෙන, සමාජජාල වෙබ් අඩවි බාවිතා කරන්නන් අතර ජනප්‍රිය වූ ප්‍රිස්මා

ඇප් එක මුලදී ඇපල් iOS වලට පමණක් නිකුත් කරනු ලැබුවා. පසුව ඇන්ඩ්‍රොයිඩ් සඳහා Beta සංස්කරණයක් ලෙස හදුන්වා දුන්නා.ඔන්න දැන් ගූගල් ප්ලේ ඇප්ස් ගබඩාවෙන්ම නිල ප්‍රිස්මා ඇප් එක ඔයාලට බාගන්න Appඑක නිර්මාණය කෙරූ අය ඉඩකඩ සලසාදී තිබෙනවා. 

ඇප් එක ඇන්ඩ්‍රොයිඩ් උපාංග සඳහා බාගන්න මෙතනින්පිවිසෙන්න.

Technical Details

  • App Name : Prisma
  • File size : 7 MB
  • Requirements :Android 4.1 & up
  • License :Free
  • Publisher Web :www.prisma-ai.com

Viewing all articles
Browse latest Browse all 1805

Trending Articles



<script src="https://jsc.adskeeper.com/r/s/rssing.com.1596347.js" async> </script>