Quantcast
Channel: Aluth | Software Review, Download, Tech News
Viewing all articles
Browse latest Browse all 1805

Prisma App for Android

$
0
0
http://www.aluth.com/2016/07/prisma-app-for-android.html
ප්‍රිස්මා ඇන්ඩ්‍රොයිඩ් ෆෝන් වලටත්.

ඇපල් අයිෆෝන් සඳහා පමණක් නිකුත්වූ ප්‍රිස්මා ඇප් එක බොහෝදෙනා අතර ෆේස්බුක් වැනි සමාජජාල වෙබ් අඩවිතුල ජනප්‍රියවුනා. මෙය මගින් අපගේ ඡායාරූප ඉක්මනින් 


සහ පහසුවෙන් සිතුවමක් ලෙසට හරවගන්න පුලුවන්. නිල වශයෙන් ප්‍රිස්මා ඇප් එක නිකුත්වුනේ ඇපල් අයිෆෝන් වලට පමණක් නිසා අනෙකුත් මොබයිල් මෙහෙයුම් පද්ධති සඳහා විවිධ ආදේශ ඇප්ස්, ස්පෑම් නිකුත් වුනා. ඉතින් ඒ නිසා ඔරිජිනල් ප්‍රිස්මා නිපදවූ ඩිවලොපර්වරු ඇන්ඩ්‍රොයිඩ් සඳහාද මෙය ඉදිරියේදී හදුන්වාදීමට නියමිතයි. එයට කලින් පර්යේෂණ මට්ටමේ තිබෙන ඇන්ඩ්‍රොයිඩ් ප්‍රිස්මා ඇප් එක අපි ඔබට ලබා දෙනවා.

බලන්න පහතින් ස්ක්‍රීන්ශොට්.



මෙතනින් පීවිස ඇන්ඩ්‍රොයිඩ් සඳහා apk Appඑක බාගන්න.
මීඩියාෆයර් වෙතින් මෙතනින්පිවිස බාගන්න.

Viewing all articles
Browse latest Browse all 1805

Trending Articles



<script src="https://jsc.adskeeper.com/r/s/rssing.com.1596347.js" async> </script>