Quantcast
Channel: Aluth | Software Review, Download, Tech News
Viewing all articles
Browse latest Browse all 1805

Sri lanka New NIC Reader

$
0
0
http://www.aluth.com/2016/08/sri-lanka-new-nic-reader.htmlජාතික හැඳුනුම්පත් පරීක්ෂා කරන අලුත් මෘදුකාංගය.

මේ මෘදුකාංගය මගින් ශ්‍රී ලංකාවේ ඕනෑම ජාතික හැදුනුම්පත් අංකයක් ඇතුල් කර උපන් දිනය හා ස්ත්‍රී, පුරුෂ බව බලන්න පුලුවන්. 2016ජනවාරි මස 

01 දින සිට නිකුත් කරන අංක 12කින් යුත් නව හැදුනුම්පත් අංකයත්, අංක 9ඇති පරණ හැදුනුම්පත් අංකයත් මේ මගින් පරීක්ෂා කරගත හැකිය. මේ මගින් වයාපාරික ආයතනයට පැමිණෙන ගණුදෙනුකරුවන්ගේ ID එක නිවැරදිදැයි බලන්න පුලුවන්. මෘදුකා‍ංගය පරිගණකයට ඉන්ස්ටෝල් නොකරම ඩබල් ක්ලික් කරලා open කරන්න පුලුවන්. මෙය, ල‍‍ංකාවේ පෝර්ටබල් මෘදුකා‍ංග රැසක් නිපදවීමට පුරෝගාමී වූ පසන් රජිතගේ තවත් එක් නිර්මාණයකි.

බලන්න ස්ක්‍රීන්ශොට් එකක්.

මෘදුකා‍ංගය මෙතනින් පිවිස බාගන්න. 


Technical Details


Viewing all articles
Browse latest Browse all 1805

Trending Articles



<script src="https://jsc.adskeeper.com/r/s/rssing.com.1596347.js" async> </script>