EaseUS 12වෙනි සංවත්සරය වෙනුවෙන් වැඩසටහනක්.
ජාත්‍යන්තර මට්ටමින් මෘදුකාංග නිපදවන EaseUS තම සේවාව සැපයීම වසර 12 පිරීම නිමිත්තෙන් Logo නිර්මාණකරුවන් වෙත විශේෂ වැඩසටහනක්
සියළු විස්තර බලන්න මෙතනින් පිවිසෙන්න.
![]()
ජාත්‍යන්තර මට්ටමින් මෘදුකාංග නිපදවන EaseUS තම සේවාව සැපයීම වසර 12 පිරීම නිමිත්තෙන් Logo නිර්මාණකරුවන් වෙත විශේෂ වැඩසටහනක්
පැවැත්වීමට නියමිතයි. මෙය ආරම්භ වන්නේ හෙට දිනයේදීය. ( අගෝස්තු 11 ) ඔබට කරන්න තියෙන්නේ EaseUSවදන්පෙල සහිත Logo එකක් නිර්මාණයකර ඔවුන්ගේ ෆේස්බුක් පිටුවට අප්ලෝඩ් කිරීමයි.
EaseUS ෆේස්බුක් පිටුවට මෙතනින් පිවිසෙන්න.
EaseUS ෆේස්බුක් පිටුවට මෙතනින් පිවිසෙන්න.
මෙහිදී ඔබගේ Logo එක තෝරා ගන්නේ Vote වැඩි ප්‍රමාණයක් ලබාගත් පසුවයි. වැඩිම Voteප්‍රමාණයක් ලබාගත් 5දෙනෙකුට පහත ත්‍යාග EaseUS වෙතින් ලබාදෙනු ලැබේ.
01.ඔබගේ පේපැල් ගිණුමට 40$ක Gift කාඩ් එකක්.
02.EaseUS සියළුම මෘදුකාංග නොමිලේ බාවිතා කිරීමට අවස්ථාවක්.
02.EaseUS සියළුම මෘදුකාංග නොමිලේ බාවිතා කිරීමට අවස්ථාවක්.
සියළු විස්තර බලන්න මෙතනින් පිවිසෙන්න.
