Quantcast
Channel: Aluth | Software Review, Download, Tech News
Viewing all articles
Browse latest Browse all 1805

Bagel Smart Tape Measure

$
0
0
http://www.aluth.com/2016/07/bagel-smart-tape-measure.html
ටේප් එකත් ස්මාර්ට් වෙයි.

මිනුම් ගැනීම සඳහා ඕනෑම කෙනෙක් සුලබව බාවිතා කරන ටේප් එක කාලයත් සමග ඔන්න යාවත්කාලීන වෙලා තිබෙනවා. ඕනෑම පෘෂ්ඨයක් මත ලේසියෙන්ම මිනුම් ලබාගැනීමට මෙම Smart Tapeඑකට පුලුවන්.


බලන්න පහතින් හදුන්වාදෙන වීඩියෝව.


පෘෂ්ඨ වර්ග 3ක මිනුම් මේ මගින් ලබාගන්න පුලුවන්. Internalමෙමරියක් ඇතුලත් බැවින් අප ලබාගත් මිනුම් 100ක් අවශ්‍ය වේලාවට ලබාගන්න save කරගන්නත් පුළුවන්.


 

වීල් එකක් ඇති නිසා සාමාන්‍ය ටේප් එකකින් ලබාගත නොහැකි මිනුම් මේ මගින් ලබාගන්න පුලුවන්.


Micro USB කේබලයක් මගින් මෙය ආරෝපණය කරන්න පුලුවන්.

පැය 8 ක් එකදිගට වැඩකරගන්න පුලුවන්.


බ්ලූටූත් මගින් ඇතුලත් දත්ත ස්මාර්ට්ෆෝන් එක සමඟ සම්බන්ධ
කරන්නත් පුලුවන්.


මීට අමතරව Voice Record කරන්නත් පුලුවන්. වැඩිදුර තොරතුරු මෙතනින් පිවිස බලන්න.

Viewing all articles
Browse latest Browse all 1805

Trending Articles



<script src="https://jsc.adskeeper.com/r/s/rssing.com.1596347.js" async> </script>