Quantcast
Channel: Aluth | Software Review, Download, Tech News
Viewing all articles
Browse latest Browse all 1805

GreenShot Screenshot Software

$
0
0
කිසිදු අපහසුතාවකින් තොරව පරිගණකයෙන් ලැප් එකෙන් ඉතාමත් පහසුවෙන් ස්ක්‍රින්ශොට් ගන්න පුළුවන් මෘදුකාංගයක් ලෙස GreenShot මෘදුකංගය හදුන්වාදිය හැකිය.ස්ක්‍රින්ශොට් ගන්න හොදම මෘදුකාංගයක්.

කිසිදු අපහසුතාවකින් තොරව පරිගණකයෙන් ලැප් එකෙන් ඉතාමත් පහසුවෙන් ස්ක්‍රින්ශොට් ගන්න පුළුවන් මෘදුකාංගයක් ලෙස 

GreenShot මෘදුකංගය හදුන්වාදිය හැකිය. සාමාන්‍යයෙන් වින්ඩොස් පරිගණකයකින් ස්ක්‍රින්ශොට් ගැනීමටනම් Snipping Tool හෝ ප්‍රින්ට් ස්ක්‍රින් බටන් එක යොදාගන්නවා. එහෙත් මෙමගින් අප ස්ක්‍රින්ශොට් එක ගැනීමෙන් පසුු අවශ්‍ය පරිදි සකස් කරගෙන එය save කිරීමේදී මදක් කරදරකාරී වේ. මෙම ගැටළුවට හොදම පිළියමක් ලෙස GreenShot මෘදුකාංගය පෙන්වා දියහැක. බලන්න තිර ඡායාරූපයක්.

ලබාගන් ස්ක්‍රින්ශොට් අවශ්‍ය ආකාරයෙන් Edit කරගත හැකි අතර ඒවා අවශ්‍යනම් පරිගණකයයේ සේව් කරගැනීමට මෙන්ම Imgur අප්ලෝඩ් කිරීමටත් හැක. එමෙන්ම ලබාගත් ස්ක්‍රින්ශොට් එක Word, Power point, Excel, OneNote, Outlook, Ms paintතුළට පහසුවෙන් ඇතුළත් කළහැක.

තමන්ට අවශ්‍ය පරිදි අවශ්‍ය කොටස ඉතාමත් පහසුවෙන් සකස් කරගනිමින් කාලය ඉතුරු කරගෙන ස්ක්‍රින්ශොට් ගැනීමට මෙමගින් හැකියාව ලැබෙනවා. ඉන්ස්ටෝල් කරගැනීමෙන් පසු පහත ආකාරයට අයිකනය මත රයිට් ක්ලික්කර ගැනීමෙන් මෙනු එක ලබාගත හැක. මෙතනින්පිවිස මෘදුකාංගය ඩවුන්ලෝඩ් කරගන්න.

Technical Details

  • Software Name : GreenShot
  • File size : 1.7MB
  • Requirements : Windows All
  • License : Free
  • Publisher website : www.getgreenshot.org

Viewing all articles
Browse latest Browse all 1805

Trending Articles



<script src="https://jsc.adskeeper.com/r/s/rssing.com.1596347.js" async> </script>