Quantcast
Channel: Aluth | Software Review, Download, Tech News
Viewing all articles
Browse latest Browse all 1805

EaseUS MobiMover 3.0 Giveaway

$
0
0
රු.7,500ක් වටිනා MobiMoverමෘදුකාංගය නොමිලේ..

අයිෆෝන් සහ ඇපල් උපාංග බාවිතා කරන අයට ගොඩක් ප්‍රයෝජනවත් මෘදුකාංගයක් තමයි මේ "මොබි මූවර්"කියන්නේ. මේ මගින් පරිගණකයට සම්බන්ධ

ඇපල් උපාංග වලට ලේසියෙන්ම පරිගණකයේ ඇතුලත් පින්තූර, සිංදු Audio සහ Video, Ringtones, Playlists, Voice Memos දාගන්න වගේම ඇතුලත් දේවල් පරිගණකයට Copy කරගන්නත් පුළුවන්.

සමාන්‍යයෙන් මෙම කර්‍යය ඔබ දැනට කරන්නේ ඇපල් ආයතනයේම මෘදුකාංගයක් වූ iTunes මගින් වෙන්න පුළුවන්. නමුත් එය සාමාන්‍ය කෙනෙක්ට පරිශීලනයට අපහසු වගේම, Auto Backup වීම, සමහර වෙලාවට උපාංගය පරිගණකයට සම්බන්ධ නොවීම වැනි දෑ සිදු වෙනවා. අන්න ඒ නිසයි මෙවැනි මෙවැනි මෘදුකාංගයක් බාවිතා කිරීම ප්‍රයෝජනවත් වන්නේ. හරිම ලේසියි. ඕනෑම කෙනෙක්ට ඇතුලත් Photo, Mp3, Video, E-Book, Apps Manageවැනි දේවල් Transfer කරගන්න පුළුවන්.

බලන්න ස්ක්‍රීන්ශොට් කිහිපයක්.




මෙම මෘදුකාංගය Buy කරොත් රු.7,500ක් පමණ වෙනවා. නමුත් සාමාජිකයින් 500 දෙනෙකුට මෙය නොමිලේ බාවිතා කිරීමට සීරියල් කී එක ලබාදෙනවා. මෙතනින් පිවිස මෘදුකාංගය සහ සීරියල් කී එක ලබාගන්න. මෙම අවස්ථාව හිමිවන්නේ ජනවාරි මාසයතුල පමණයි.



Viewing all articles
Browse latest Browse all 1805

Trending Articles



<script src="https://jsc.adskeeper.com/r/s/rssing.com.1596347.js" async> </script>