Quantcast
Channel: Aluth | Software Review, Download, Tech News
Viewing all articles
Browse latest Browse all 1805

Pintharuwa - Painting software

$
0
0
පරිගණකයෙන් චිත්‍ර අදින්න මෘදුකාංගයක්.

අප වෙබ් අඩවිය නව දේශීය මෘදුකාංග නිපදවන්නන්ගේ නිර්මාණ හැමදාම වාගේ හදුන්වාදෙනවා. මේ මෘදුකාංගයේ නම 'පින්තාරුවා'මේක චිත්‍ර අදින සොෆ්ට්වෙයා එකක්

මේ සොෆ්ට්වෙයා එකේ විශේෂත්වය මේකේ සිංහලෙන් විදාන ඇතුලත්ව තියෙනවා. ඒ වගේම කැමති පාටවල් තෝරාගෙන කැමති විදියට චිත්‍ර අදින්න පුලවන්. මේ තියෙන්නේ මේකෙන් ඇදපු චිත්‍රයක්. Blank ඉඩක චිත්‍ර අදින්න වගේම අවශ්‍ය නම් Image එකක් උඩ අදින්නත් පුළුවන්. 

මෙතනින් පිවිස මෘදුකාංගය බාගන්න.



Technical Details

  • Software Name : Pintharuwa V1.4 
  • File size : 3.53 MB
  • Requirements : Windows All
  • License : Free
  • Developer : Aroshana Dissanayake

Viewing all articles
Browse latest Browse all 1805

Trending Articles



<script src="https://jsc.adskeeper.com/r/s/rssing.com.1596347.js" async> </script>