Quantcast
Channel: Aluth | Software Review, Download, Tech News
Viewing all articles
Browse latest Browse all 1805

Send Valentine's Day Gift Online

$
0
0
ඔබගේ ආදරවන්තිය/ ආදරවන්තයා Surprise කරන්න වැඩක්.

වැලන්ටයින් හෙවත් ලෝක ආදරවන්තයින්ගේ දිනය ලඟ ලඟම එනවා. ඔබ ලංකාවේ සිටියත් වෙනයම් රටක සිටියත් ඔබගේ


සහකාරිය හෝ සහකරුවාට ජීවිත කාලෙටම අමතක නොවෙන 
ආදර තෑග්ගක් ලබාදෙන්න පුළුවන් ලේසි ක්‍රමයක් අපි අද ඔබට හදුන්වාදෙනවා. සමහර විටක ඔබට වැලන්ටයින් දිනයට පෙම්වතාව හෝ පෙම්වතිය මුණ ගැසෙන්න අවස්ථාවක් නැතුව ඇති. ඉතින් ඔහුව හෝ ඇයව පුදුම කරවන්න මේ අවස්ථාව ඔයාලට වටිනවා.


අවුරුද්දටම එක් දිනයක් වූ මේ දින ඔයාලත් ඔහු හෝ ඇයව Surprise කරන්න අමතක කරන එපා. ඔබ දන්නවා ඇති කප්රුක වෙබ් අඩවිය කියන්නේ අපේ රට තුල මෙන්ම අන්තර්ජාතික වශයෙන් භාණ්ඩ අලෙවි කරන විශ්වාසනීය වෙබ් අඩවියක්. මේ අපූරු වැඩේ සිදු කරන්නේ ඔවුන්ගේ වෙබ් පිටුව මගිනුයි. වැඩි කතා නැතුව අපි බලමු ඔබගේ පෙම්වතාට පෙම්වතියට යවන්න පුළුවන් තෑගි මොනවද කියලා. 😍

අලංකාර මල් පොකුරු. 

රසවත් කේක් වර්ග.

චොකලට් වර්ග.

ආභරණ සහ තෑගි.

ටෙඩිබෙයාලා සහ අනෙකුත් තෑගි.

ලස්සන වැලන්ටයින් කාඩ් වර්ග.

 පිරිමි අය කැමතිම තෑගි කිහිපයක්.

මේ වගේ සිත්ගන්නා සුළු තෑගි රැසකින් කැමති එකක් ඔයාලට බලලා තෝරාගන්න පුලුවන්. ඔයාලට තියෙන්නේ කප්රුක වැලන්ටයින් ගිෆ්ට් පිටුවට
මෙතනින් පිවිස අදාල බාණ්ඩය මිලදී ගන්න විතරයි. කප්රුක එකේ අය ඒක ආදරවන්තියට හරියටම වැලන්ටයින් දවසේ ඔයාගේ නමින් ලැබෙන්න සලස්වනවා. 

කොහොමද මුදල් ගෙවන්නේ ?


ඔන්ලයින් මිලදී ගන්නවානම් අවශ්‍ය වෙන්නේ ඩෙබිට් හෝ ක්‍රෙඩිට් කාඩ් එකක් විතරයි. නැත්තම් ලගම තිබෙන ඕනෑම කාගීල්ස් ෆුඩ් සිටි එකකින් මුදල් ගෙවන්නත් පුළුවන්.☺


Viewing all articles
Browse latest Browse all 1805

Trending Articles



<script src="https://jsc.adskeeper.com/r/s/rssing.com.1596347.js" async> </script>