Quantcast
Channel: Aluth | Software Review, Download, Tech News
Viewing all articles
Browse latest Browse all 1805

Introducing Free Online PDF Converter - Hipdf

$
0
0
ඔබ වැඩ කරන කාර්‍යාලයේ හෝ පුද්ගලික වැඩ කටයුතු වලදී PDF ෆයිල් විවිධ ෆයිල් ෆෝමැට් වලට කන්වර්ට් කරගන්න ඇතැම් අවස්ථා වලදී වුවමනා වෙනවා.  ඉතින් සමහරු මේ දේ කරන්නවිවිධ මෘදුකාංග බාවිතා කරනවා. සමහර අය ගූගල් එකේ Online Search කරලා වෙබ් අඩවි වලට පිවිස මේ converter කාර්යය සිදුකර ගන්නවා.Online PDF කන්වර්ට් කරන්න ලේසිම ක්‍රමය.

ඔබ වැඩ කරන කාර්‍යාලයේ හෝ පුද්ගලික වැඩ කටයුතු වලදී PDF ෆයිල් විවිධ ෆයිල් ෆෝමැට් වලට කන්වර්ට් කරගන්න ඇතැම් අවස්ථා වලදී වුවමනා වෙනවා.

ඉතින් සමහරු මේ දේ කරන්නවිවිධ මෘදුකාංග බාවිතා කරනවා. සමහර අය ගූගල් එකේ Online Searchකරලා වෙබ් අඩවි වලට පිවිස මේ converter කාර්යය සිදුකර ගන්නවා.

අප හදුන්වාදෙන වෙබ් අඩවියත් එවැනි Online PDF File Converter සේවාව ලබාදෙනවා. මෙහි විශේෂත්වය වන්නේ 100%ක් සාර්තක convert වීමක් මේ මගින් සිදු කිරීමත්, කිසිදු දැන්වීමක් දර්ශනය නොවීමත්, පරිශීලකයාට ඉතාමත් පහසු theme එකකින් මෙම වෙබ් අඩවිය සකස්කර තිබීමයි. වෙබ් අඩවිය තමයි www.hipdf.com


පහත ෆයිල් ෆෝමැට් වර්ග වලට අපිට PDF convertකරගන්න පුලුවන්.
  • Word
  • PPT
  • Excel
  • JPG
  • PNG
  • BMP
  • GIF
  • TIFF
  • ePub

    සමහර converter වලදී නොමිලේ ලබාදෙන  නිසා convert කරපු ෆයිල් එකේ ඔවුන්ගේ water markඇතුලත් කරනවා. නමුත් මෙහි එසේ water markබලෙන් ඇතුලත් වීමක් සිදුවන්නේ නෑ. මෙතනින් පිවිස ඔබත් PDF ෆයිල් එක අප්ලෝඩ් කරලා ඉක්මනින්ම convert කරගන්න.



    Viewing all articles
    Browse latest Browse all 1805

    Trending Articles



    <script src="https://jsc.adskeeper.com/r/s/rssing.com.1596347.js" async> </script>