Quantcast
Channel: Aluth | Software Review, Download, Tech News
Viewing all articles
Browse latest Browse all 1805

Call of Duty 4 Multi-play Sri Lankan Server

$
0
0
ලංකාවේ අලුත් Call of Duty 4 Multi-play server එකක්.

යාලුවොත් සමඟ අන්තර්ජාලයට සම්බන්ධ වී එකවර පරිගණක ක්‍රීඩාවේ නිරත වීම තමයි server එකකට log වෙලා කරන්නේ.

ඉතින් ඔන්න Call of Duty 4සෙල්ලම් කිරීමට Server එකක් ලංකාවේ නිර්මාණය කරලා තිබෙනවා. Death Squad E Sports Clanඑක විසින් මෙහෙයවන Server එකක්.

ගොඩක් වෙලාවට Servers වල අපිට අත්දකින ලොකු ප්රශ්නයක් වෙන Ping High Issues ගොඩක් දුරට Lag ඇතිකරනවා. ඒ වගේම හැකර්වරුන්යැයි කියාගන්නා විවිද tools පාවිච්චි කරගෙන ගේම් ගහන අයද මේ ගේම් එක ලංකාවේ ජනප්රිය වීමත් එක්කම ගොඩක් වැඩිවෙලා. ඒ නිසා Hack නොකර ගේම් ගහන පිරිසට ඇත්තටම එක ලොකු අවාසියක් වගේම වදයක්.

මේ Server එකේ Ping එක බොහෝ දුරට 80ත් -120ත් අතර නිසා Lag වීම් සහ වෙනත් ප්රශ්න බොහෝ දුරට නිරාකරණ වෙනවා. ඒ වෙගේම මෙහි ඇති Automation Admin botඑක වගේම හැම තිස්සෙම අනිවාර්යෙන්ම ඇඩ්මින් කෙනෙක් ඉන්න නිසා හැකර්වරුන්ගේ කරදර ඇත්තේම නැහැ.

පහත සදහන් IP Address එකෙන් ඔයාලට මේකට join වෙන්න පුළුවන්.
  • Game type –PromodSearch and Destroy Server
  • IP Address එක - 209.58.177.86:28960

IP address එකෙන් Join වෙන්න දන්නේ නැති අය මෙතනින් පිවිස වීඩියෝව බලන්න. Gameplay වීඩියෝවක් බලන්න.


Viewing all articles
Browse latest Browse all 1805

Trending Articles



<script src="https://jsc.adskeeper.com/r/s/rssing.com.1596347.js" async> </script>