භාණ්ඩ මිලදීගන්න සහ අලෙවි කරන්න අලුත් වෙබ් අඩවියක්.
අන්තර්ජාලය මගින් භාණ්ඩ සහ සේවා අලෙවි කරන අයට සහ ගැණුම් කරුවන්ට පරිශීලනය කිරීමට පහසු වෙබ් අඩවියක් තමයි මේ Gamuko.lkකියන්නේ.
![]()
![]()
ලංකාවේ දැනට පවතින මෙවැනි classified වෙබ් අඩවි වලින් මෙය විශේෂ පහසුකම් කිහිපයකින් සමන්විත වෙනවා. තමන් මෙහි නම, ඊමේල් ලිපිනය ලබාදී Register වූ පසු ප්‍රොෆයිල් එකක් නිර්මාණය වෙනවා. එහි Profile Pictureඑකක් ලබාදී ඔබ අලෙවි කරණ භාණ්ඩ වල දැන්වීම් දාන්න පුළුවන්.ප්‍රධාන වශයෙන් මෙහි categorize කිහිපයක් හදුන්වාදී තිබෙනවා.

- ගේ දොර ඉඩ කඩම්.
- රථ වාහන.
- ඉලෙක්ට්‍රොනික් උපාංග.
- සුරතල් සතුන්.
- පරිගණක විඩීයෝ ක්රීඩා සහ ගේම් කොන්සෝල්.
- රූපලාවන්ය සහ විලාසිතා.
- සෞඛව සේවාවන්.
- රැකියා.
- ගෘහස්ථ සේවා.
- පරිගණක උපාංග විනෝදාංශ.
- ක්රීඩා උපකරණ වැන් කාණ්ඩ යටතේ අලෙවි කිරීම් සිදු කරන්න පුලුවන්.
අනෙකුත් classified වෙබ් අඩවි වලට සාපේක්ෂව "ගමුකෝ" එකේ ඇති විශේෂ හැකියාවන්,
01.භාණ්ඩ Bidකිරීමට ඇති හැකියාව. (ගැණුම්කරුවන්ට පුළුවන් ලන්සු තියලා භාණ්ඩ ඉල්ලුම් කරන්න.)
02.සමාජිකයින්හට Online Chat කිරීමට message කරන්න පුළුවන්.
03.දැන්වීම් සඳහා YouTube Videoඇතුලත්කල හැකිවීම. (රූපවාහිණි මාධ්යවල යන දැන්වීම් මෙන් මෙහිද තමන්ට වීඩියෝ එකක් අදාල දැන්වීම තුල පලකරන්න පුළුවන්.)
04.භාණ්ඩ අලෙවිය වයාපාරයක් වශයෙන් පවත්වාගෙන යනවානම් එය පිහිටි ස්ථානය Location Map යටතේ තම profile එකතුල දර්ශණය කලහැකි වීම.
05. Ads Report කිරීමට ඇති හැකියාව. ( දැන්වීමක සදහන් බාණ්ඩය අලෙවි වී අවසන් නම්, වයාජ බාණ්ඩයක් වැනි හේතූන් මත පවතින දැන්වීම් Verify කරපු Profile ඇති සාමාජිකයින් 5දෙනුකු Report කලොත් එය Block වෙයි.)
06. User Rating System.( ඔබ මිලදීගත් ගැණුම් කරුගේ Profileඑක ඔබ ලබාගත් සේවාව අනුව Rating කරන්න පුළුවන්.)
07.ඉක්මනින් ගැණුම් කරුවන් සොයා ගැනීමට සුළු මුදලක් ගෙවා දැන්වීම Top Place රදවන්නත් පුළුවන්.
එසේනම් ඔබත් ගමුකෝ.lkඑකේ ගිණුමක් හදාගන්න මෙතනින්පිවිසෙන්න. 👍(www.gamuko.lk/register)

ඉහත ආකාරයට ඇති පිටුවේ ඔබගේ නම, දුරකතන අංකය, ඊමේල් ලිපිනය සහ කැමති මුර පදයක් ලබාදී ලේසියෙන්ම ඔබට සාමාජිකත්වය ලබාගන්න පුළුවන්.