Quantcast
Channel: Aluth | Software Review, Download, Tech News
Viewing all articles
Browse latest Browse all 1805

Get Back Google's Missing 'View Image' Button.

$
0
0
ගූගල් වෙබ් අඩවියේ මේ දිනවල ග්‍රැෆික් කටයුතු කරන අයට ලොකු පාඩුවක් වෙලා තියෙනවා. ඒ තමයි Image Search වල View Image බටන් එක හදිසියේම ඉවත් කරලා.  එදිනෙදා Designer ලාට මේක ලොකු පාඩුවක්, මොකක් හරි Image එකක ඕනම Resolution එකකට ගන්න පුළුවන් ලේසිම විදියනේ “view image” Button එක Click කරන එක.Google “view image” Buttonඑක නැවත ගමු.

ගූගල් වෙබ් අඩවියේ මේ දිනවල ග්‍රැෆික් කටයුතු කරන අයට ලොකු පාඩුවක් වෙලා තියෙනවා. ඒ තමයි Image Searchවල View Imageබටන් එක


හදිසියේම ඉවත් කරලා. එදිනෙදා Designer ලාට මේක ලොකු පාඩුවක්, මොකක් හරි Image එකක ඕනම Resolution එකකට ගන්න පුළුවන් ලේසිම විදියනේ “view image” Buttonඑක Click කරන එක.

ඇයි ගූගල් සමාගම මෙහෙම කරේ ?


මීට වසර කිහිපයකට පෙර Getty Imagesවෙබ් අඩවිය ගූගල් සමාගමේ මෙම Image Searchවෙබ් පිටුවේ ඇති View Imageබටන් එකට විරුද්ධ නඩු දැම්මා. මොකද Getty imageවෙබ් අඩවියට යාමකින් තොරව අදාල images වල Maximum Resolutionඑකෙන්ම මෙම ගූගල් බටන් එක click කිරීමෙන් ලබාගන්න පුළුවන්.


කොහොම හරි මේ විදියට හුරුවෙලා හිටිය අයට මේ බටන් එක අතුරුදහන් වීම ලොකු පාඩුවක්. ඉතින් අන්න ඒක ආපහු ගන්න පුළුවන් ක්‍රමයක් අපි ඔබට කියලා දෙනවා. මේක කරන්නේ Google Extension එකක් මගින්. ගූගල් ක්‍රෝම් වෙබ් බ්‍රවුසර් එකට මෙතනින් පිවිස මේ Extension එක දාගන්න. කිසි ගැටළුවක් නැතුව කලින් මෙන් Image Viewබටන් එක පෙන්වනවා. බලන්න තිරඡායාරූපයක්.



Technical Details

  • Extension Name : View Image
  • File size : 42.17 KB
  • Requirements : Chrome web browser
  • License : Free

Viewing all articles
Browse latest Browse all 1805

Trending Articles



<script src="https://jsc.adskeeper.com/r/s/rssing.com.1596347.js" async> </script>