Quantcast
Channel: Aluth | Software Review, Download, Tech News
Viewing all articles
Browse latest Browse all 1805

Samsung's new 8-point battery safety check

$
0
0
http://www.aluth.com/2017/02/samsungs-new-8-point-battery-safety.html
අලුතෙන් එන සැම්සුන් ෆෝන් වල ආරක්ෂාව සහතිකයි.

සැම්සුන් ගැලෙක්සි නෝට් 7දුරකතනයේ බැටරියේ මතු වූ දෝෂයක් නිසාවෙන් පසුගිය කාලයේ සැම්සුන් සමාගමට ලොකු හානියක් සිදු වුනා.


ඒ මේතක් දුරට පැවති කීර්තිනාමය යම්තාක් දුරට පළුදු වීමයි. ඔන්න ඒ නිසාවෙන් සැම්සුන් සමාගමේ ඉදිරියේදී නිකුත් කෙරෙන ස්මාර්ට් ෆෝන් වල තත්වය පරීක්ෂා කරන නව ඒකකයක් නිර්මාණය කර තිබෙනවා. එහිදී ප්‍රධාන වශයෙන් බැටරියෙහි තත්වය ක්‍රම 8කින් පරීක්ෂා කෙරෙනවා. ඒ බව පහත වීඩියෝවෙන් ඔබට නරඹන්නට පුළුවන්.





සිදුකෙරූ පරීක්ෂණ 8






Viewing all articles
Browse latest Browse all 1805

Trending Articles



<script src="https://jsc.adskeeper.com/r/s/rssing.com.1596347.js" async> </script>