Quantcast
Channel: Aluth | Software Review, Download, Tech News
Viewing all articles
Browse latest Browse all 1805

Introducing 'Sky Beings' App

$
0
0
http://www.aluth.com/2017/02/indroducing-sky-beings-app.html
අභ්‍යවකාශවස්තු නිරීක්ෂණයට ල‍ංකාවෙන් ඇප් එකක්.

දුරඅතීතයේ සිටම මිනිසා අහස සහ අභ්‍යවකාශ වස්තු පිළිබඳව මහත් උනන් දුවක් දැක්වුයේය​. විශේෂයෙන්ම ගුහාවාසී ජීවිතයක් ගත කළ

ආදිතමයන්ගේ පවා මහත් උනන්දුවක් තිබු බවට ගුහා චිත්‍ර වැනි බොහෝ සාධක මගින් මනාව පිළිඹිබු වේ. ඈත අතීතයේ පටන් ජීවත්වු ඔවුන් විශ්මය දනවන සුලු ඇසකින් රාත්‍රී අහස දෙස බලා සිටියාට නිසැකය​. මිනිස් පරිණාමයේ ආරම්භයේ සිට අද දක්වාම මිනිසා තුළ ඇති මේ උනන්දුව​, කුතුහලය නොනැසිව පවතිනවා.

බොහෝ කාලයක සිට ශ්‍රී ලංකාව තුළ සිංහල තාරකා විද්‍යා පොත්පත් රාශියක් ලියැවී තිබේ. පිටසක්වළ ජීවය පිළිබඳව ලිය​වි ඇති පොත් ප්‍රමාණය තාරකා විද්‍යා පොත් ප්‍රමාණයට වඩා අඩු වුවත් අද වනවිට එහි වර්ධනයක් ද දකින්න ඇත​. තාරකා විද්‍යාව, පිටසක්වළ ජීවය පිළිබඳව පුවත්පත් සඟරා සහ පුවත්පත් වැනි ම්‍රද්‍රිත මාධ්‍යයන් මෙන්ම ගුවන් විදුලිය​, රූපවාහිනිය සහ​ අන්තර්ජාලය​, විවිධ මෘදුකාංග​ වැනි විද්‍යුත් මාධ්‍යයන් ඔස්සේද ප්‍රචලිත වෙමින් පවතින අතරම, නවතම තොරතුරු ලබාගැනිමේ හැකියාව පවතී. මෙම ඇප් එක උත්සහා කරන්නේ මෙකී විෂය ක්‍ෂේත්‍රය සම්බන්ධයෙන් උනන්දුවක් දක්වන ලාංකික ඔබ සැමට අත්වැලක් සැපයීමට සහ නවතම තොරතුරු ඔබ වෙත ඉදිරිපත් කිරිමටයි.
මේ ඇන්ඩ්‍රෝයිඩ් ඇප් එක​​හි ඇතුලත්වන්නේ තාරකා විද්‍යාව​, අභ්‍යාවකාශ විද්‍යාව​, විශ්ව න්‍යාය විද්‍යාව, පිටසක්වළ ජීවය සහ කුතුහලය ගෙනදෙන පුවත්‍ ඇතුලත් වෙනවා​. ඇප් එක භාවිතයේදි තවත් කරුණු ඔබට වැටහෙවි. ඔබේ දුරකථනයේ සිංහල නොපෙන්වන්නේ නම් පමණක් ඇප් එකෙ Settings වෙත ගොස් Sinhala Text enableකරගන්න​.

මෙතනින් පිවිස ඇප් එක බාගන්න.


Technical Details

  • App Name : Sky Beings
  • Requirements : Android 4.4 & up
  • License : Free
  • Publisher Website : www.skyovnis.com

Viewing all articles
Browse latest Browse all 1805

Trending Articles



<script src="https://jsc.adskeeper.com/r/s/rssing.com.1596347.js" async> </script>