
ඔබ Lanka bell 4Gඅන්තර්ජාල සේවාව බාවිතා කරන කෙනෙක් නම් ඔබ එදිනෙදා බාවිතා කරන ඩේටා ප්‍රමාණය කොපමන වැයවී ඇත්දැයි
බලාගැනීම සදහා Usage Meterඑකක් හදුන්වාදෙනවා. බලන්න ස්ක්‍රීන්ශොට්.


ඔබට 4G සබදතාවය සමග ලැබෙන ඔබගේ ගිණුමේ www.lankabell.com/lte/ වෙබ් පිටුවට පිවිසීමේදී ඔබ ලබා දෙන Username සහ Passwordලබා දෙන්න. ඉන් පසුව ඔබගේ ඩේටා පැකේජයේ ඩේටා ප්‍රමාණය Data packages මගින් නිවැරිදිව ලබාදී ඇතුලුවන්න.
මෙය ක්‍රියාත්මක වීමට .Net framework 4.0අවශ්‍ය වෙනවා. එය පරිගණකයේ නොමැතිනම් මෙතනින් පිවිස බාගත කරගන්න.
Technical Details
- Software Name : Bell 4G Usage Meter
- File size : 2 MB
- Requirements : Windows All
- License : Free
- Developer : Lasith Hansana