විකුණුම්කරුවන් සහ ගැණුම්කරුවන් ඔන්ලයින් එක් කරන නිව්ලින්ක් වෙබ් අඩවිය.
ඕනෑම බාණ්ඩයක් හෝ සේවාවක් මිලදී ගැනීමට හැකි ලංකාවේ නවතම වෙබ් අඩවිය ඔබට හදුන්වාදෙනවා.
මෙය සම්පූර්ණයෙන් නොමිලේ ලබාදෙන සේවාවක් වීම විශේෂයි. ඕනෑම කෙනෙක්ට www.newlink.lkවෙත පිවිස Post Adමත ක්ලික් කිරීමෙන් ලේසියෙන්ම තමන්ගේ බාණ්ඩ සහ සේවා දැන්වීම් පලකරන්න පුලුවන්. ඒ වගේම ගැණුම් කරුවන්ට All adsවෙත පිවිසීමෙන් ඔබට අවශ්‍ය ඕනෑම දෙයක් මිලදී ගැනීමට තෝරාගැනීම් සිදුකරන්න පුළුවන්. ඕනෑම කෙනෙක්ට පහසුවෙන් පරිශීලනය කලහැකි අතුරු මුහුණතක් මෙම නිව්ලින්ක් වෙබ් අඩවියට තියෙනවා. ඒවගේම මෙම වෙබ් අඩවිය 100%ලාංකීයයි.![]()
![]()
ඕනෑම බාණ්ඩයක් හෝ සේවාවක් මිලදී ගැනීමට හැකි ලංකාවේ නවතම වෙබ් අඩවිය ඔබට හදුන්වාදෙනවා.
මෙය සම්පූර්ණයෙන් නොමිලේ ලබාදෙන සේවාවක් වීම විශේෂයි. ඕනෑම කෙනෙක්ට www.newlink.lkවෙත පිවිස Post Adමත ක්ලික් කිරීමෙන් ලේසියෙන්ම තමන්ගේ බාණ්ඩ සහ සේවා දැන්වීම් පලකරන්න පුලුවන්. ඒ වගේම ගැණුම් කරුවන්ට All adsවෙත පිවිසීමෙන් ඔබට අවශ්‍ය ඕනෑම දෙයක් මිලදී ගැනීමට තෝරාගැනීම් සිදුකරන්න පුළුවන්. ඕනෑම කෙනෙක්ට පහසුවෙන් පරිශීලනය කලහැකි අතුරු මුහුණතක් මෙම නිව්ලින්ක් වෙබ් අඩවියට තියෙනවා. ඒවගේම මෙම වෙබ් අඩවිය 100%ලාංකීයයි.

ප්‍රධාන වශයෙන් වාහන, ඉඩම්, ඉලෙක්ට්‍රොනික් බාණ්ඩ, නිවාස, ආහාර, ඇදුම් පැලදුම් සහ රැකියා, වයාපාරික සේවා, මූල්‍ය ණය සේවා වැනි පහසුකම්ද ලබාගන්න පුළුවන්. පාරතොටේ අතරමන් වෙන්නේ නැතුව ඔන්ලයින් මිලදී ගැනීම් කටයුතු සිදුකරන්නත් අතරමැදියෙකු නොමැතිව කෙලින්ම බාණ්ඩ අලෙවි කිරීමට හැකියාව මෙම නිව්ලින්ක් වෙබ් අඩවියෙන් ලැබෙනවා. පරිගණකයෙන් මෙන්ම ස්මාර්ට්ෆෝන් එකෙන් පිවිසීමට ඇප් එකක් තියෙනවා.

ඇන්ඩ්‍රොයිඩ් සඳහා මෙතනින් පිවිස බාගන්න.