PDF ගොනු Word බවට පත් කළ හැකි මෘදුකාංගයක්.
ඩෙස්ක්ටොප් පරිගණකයට, ලැප් එකට පහසුවෙන් භාවිතා කළ හැකි නොමිලයේ ලබා දෙන PDF ෆයිල් Word document බවට පත්කරගැනීමේ මෘදුකාංගයක් ලෙස UniPDF
බලන්න ස්ක්‍රින්ශොට්.
ඩෙස්ක්ටොප් පරිගණකයට, ලැප් එකට පහසුවෙන් භාවිතා කළ හැකි නොමිලයේ ලබා දෙන PDF ෆයිල් Word document බවට පත්කරගැනීමේ මෘදුකාංගයක් ලෙස UniPDF
මෘදුකාංගය හදුන්වන්න පුළුවන්. බොහෝ විට ඔබට හමුවන මෙවැනි මෘදුකාංග නොමිලයේ ලබාගැනීමට අපහසුය. එහෙත් නොමිලයේ ලබාදෙන මෙමගින් ඔබට පහසුවෙන් ඔබ සතුව ඇති PDFගොනුවක් Word Document එකක් බවට පත් කරගත හැකිය. ඔබ ආයතනයක රැකියා කටයුතු සිදුකරන විටදී හෝ මෙවැනි පුද්ගලික අවශ්‍යතා පැමිණි විට අවශ්‍ය වේලාවෙදි ලබාගැනීමට මෙය බාගත කරගෙන තිබුණත් පාඩුනෑ. තවද මෙයින් Word වලට වගේම PDFගොනුව Image, Text, HTMLෆෝමැට් ලෙසද Convert කරගන්න පුළුවන්.
බලන්න ස්ක්‍රින්ශොට්.
අවශ්‍ය outputඑක තෝරා දී Convert Buttonඑක ක්ලික් කළ යුතුය. මෘදුකාංගය බාගත කරගැනීමට මෙතනින් පිවිසෙන්න.
Technical Details
- Software Name : UniPDF
- File size : 5 MB
- Requirements :Windows All
- License :Free
- Publisher Website :www.unipdf.com