නොකියා N මාදිලියේ ෆෝන් නැවතත්.
නොකියා සමාගමේ N සීරියස් ෆෝන් ගැන නොදන්න කෙනෙක් නැති තරම්. චීනයේ HMD Global සමාගම සමඟ එක්ව නොකියා සමාගම නැවත ස්මාර්ට් ෆෝන් නිපදවීමට පටන් ගත් අතර,
නොකියා සමාගමේ N සීරියස් ෆෝන් ගැන නොදන්න කෙනෙක් නැති තරම්. චීනයේ HMD Global සමාගම සමඟ එක්ව නොකියා සමාගම නැවත ස්මාර්ට් ෆෝන් නිපදවීමට පටන් ගත් අතර,
මෙම N සීරියස් මාදිලිය නැවතත් නිපදවීමට සැරසෙන බව ආරංචි වෙනවා. මෙහි විශේෂම කාරණය නම් කලින් පැමිණි ජාවා සහ සිම්බියන් මෙහෙයුම් පද්ධති වෙනුවට පැමිණෙන්නේ ගුගල් සමාගමේ ඇන්ඩ්‍රොයිඩ් මෙහෙයුම් පද්ධතිය සමඟයි. මේ වසරේ නොකියා සමාගම චීන වෙළඳපොලට නිකුත්කල නොකියා 6සඳහා බොහෝ දෙනාගේ අවධානය ලක්වූ අතර මෙම N-seriesෆෝන් වලටත් එම අවස්ථාව ලැබෙනු ඇතැයි විචාරකයින්ගේ මතයයි.