Quantcast
Channel: Aluth | Software Review, Download, Tech News
Viewing all articles
Browse latest Browse all 1805

Sinhala Guide to buying an apple iPhone.

$
0
0
http://www.aluth.com/2017/02/sinhala-guide-to-buying-apple-iphone.html
ඇපල් අයිෆෝන් එකක් මිලදී ගන්න කලින් දැනගතයුතු කරුණු.

ලෝකේ වැඩි දෙනෙකු බාවිතා කරන අයිෆෝන් සඳහා එහි ඇති ජනප්‍රියතාවය නිසා පාරිභෝගිකයින් මුලාවේ දමන ව්‍යාජ අයිෆෝන්


වෙපොලේ සුලභව දැන් දක්නට ලැබෙනවා. පිටතින් අයිෆෝන් එකකට බොහෝසෙයින් සමාන නිසා පෙර අයිෆෝන් බාවිතා නොකරපු කෙනෙක්ට ඔරිජිනල් ඇපල් අයිෆෝනය හදුනාගැනීමට තරමක් අපහසුයි. ඒ වගේම ඔරිජිනල් අයිෆෝන් එකක් වුවත් බාවිතා කරන ලද ඒවා මිලදී ගැනීමේදී සැලකිලිමත් කරුණුද ඔබට දැනගන්නUltim8solutions ආයතනය අපූරු වීඩියෝවක් නිර්මාණයකර තබෙනවා. සාමාන්‍යයෙන් ස්මාර්ට් ෆෝන් අතර ඇපල් නාමය හිමි මෙම අයිෆෝන් වල මිලද සාපේක්ෂව වැඩි වටිනාකමක් වන නිසා මේ වීඩියෝව බලලම අයිෆෝන් එකක් මිලදී ගන්න එක ඔයාලට ගොඩක් වැදගත් වෙයි.




Viewing all articles
Browse latest Browse all 1805

Trending Articles



<script src="https://jsc.adskeeper.com/r/s/rssing.com.1596347.js" async> </script>