Amazon වෙතින් භාණ්ඩ මිලදී ගැනීමට නව සාප්පුවක් හදුන්වාදෙයි.
සාම්ප්‍රදායික සාප්පුකරණයෙන් ඔබ්බට යමින් නව සංකල්පයක් ඉදිරිපත් කිරීමට ඇමසන් ආයතනය සමත්වී ඇත. මෙය අප
සාමාන්‍යයෙන් එදිනෙදා ජීවිතයේදී භාවිතා කරන වෙළදසැලක් මෙන් බාහිරින් පෙනුනද සුවිශේෂී වෙනස්කම් කීපයක් දැකිය හැකිය. මෙයට පිවිස භාණ්ඩ මිලදී ගැනීමට අවශ්‍යනම් ස්මාර්ට් දුරකතනයේ Amazon ඇප් එක ඇතුලු Card Detailsඑක් කර තිබිය යුතුය. ඉන්පසු වෙළදපොළට පිවිසිමේදී එම ස්ථානයේ ඇති NFC Sensor එකට දුරකතනය ටැප් කළ යුතුය. එවිටදී වෙළදපොළ විසින් ඔබ වෙළදසැළට පිවිසී ඇතැයි තහවුරු කර ගනී. භාණ්ඩ අරගෙන පෝළිම් වල රැදී සිටීමට මෙම වෙළදපොළේ අවශ්‍ය වන්නේ නැත. කැමති භාණ්ඩයක් අරගෙන බෑගයේ දමා ගැනීම පමණයි සිදු කළ යුත්තේ. එවිටදී ක්‍රෙඩිට් කාඩ් එක මගින් අදාල Paymentඑක සිදුවේ.
මෙම වෙළදසැල පුරාවට ඇති Sensors මගින් ඔබ සිටිනා තැන , අරගන්නා භාණ්ඩය පිළබදව හොදින් අවබෝධ කර ගනියි. තවද වෙළදපොළ පුරාවට ඇති CCTV කැමරා පද්ධතියක් පරිගණකගත කොට ඇත. එම පරිගණකයේ Artificial Intelligent Programඑකක් ධාවනය කොට ඇති අතර එමගින් එකම රාක්කය අසල සිටිනා පාරිභෝගියන් සියලුමදෙනා අරගන්නා භාණ්ඩ වෙනවෙනම තහවුරු කරනු ලබයි. ඇමරිකාවේ ස්ථාපනය කොට ඇති මෙම වෙළදසැල තවමත් පර්යේෂණ මට්ටමේ පවතී. නමුත් නුදුරේදීම ලොව පුරා ව්‍යාප්ත වෙළදපොලක් වේ යැයි කිව හැකිය.
පරිගණකයට,

හදුන්වාදීමේ වීඩියෝව.
පරිගණකයට,