Quantcast
Channel: Aluth | Software Review, Download, Tech News
Viewing all articles
Browse latest Browse all 1805

Bell 4G Usage Meter Android App

$
0
0
http://www.aluth.com/2017/04/bell-4g-usage-meter-android-app.htmlලංකාබෙල් 4G අන්තර්ජාලය බාවිතා කරන අයට Usage Meter Appඑකක්.

අපේ සැලකිය යුතු පිරිසක් ලංකාබෙල් ඉන්ටර්නෙට් බාවිතා කරනවානේ. ඔන්න ඒ අයට එදිනෙදා බාවිතා කරන ඩේටා ප්‍රමාණය බලන්න

පුළුවන් ඇන්ඩ්‍රොයිඩ් ඇප් එකක් අපි හඳුනවා දෙනවා. මෙය දැනට ඇන්ඩ්‍රොයිඩ් ස්මාර්ට් උපාංගවල සඳහා පමණක් ක්‍රියාත්මක වෙනවා. පසුකාලීනව වින්ඩෝස් සහ ඇපල් අයිෆෝන් වලට ලබාදීමටද බලාපොරොත්තු වෙනවා. පහතින් බලන්න ස්ක්‍රීන්ශොට් කිහිපයක්.



 මෙතනින්පිවිස  ඇප් එක ලබාගන්න. .apkඑක බාගන්න මෙතනින් පිවිසෙන්න.

Technical Details

  • App Name : Bell 4G Usage Meter
  • Requirements : Android 2.3.3 & up
  • License : Free
  • DeveloperContact : Ahmed Shawqee

Viewing all articles
Browse latest Browse all 1805

Trending Articles



<script src="https://jsc.adskeeper.com/r/s/rssing.com.1596347.js" async> </script>