Quantcast
Channel: Aluth | Software Review, Download, Tech News
Viewing all articles
Browse latest Browse all 1805

Assign any color to any folder - Folder Colorizer

$
0
0
http://www.aluth.com/2014/04/Colour-font-software-free-download.html
ෆෝල්ඩර්ස් වලට එක එක ලස්සන colours දාමු.

අපි හැමදාම දකින එකම ෆෝල්ඩර්ස් වර්ගය දැකලම ඇති වෙලානේ. එක එක පාටින් තමන්ට අවශ්‍යය ෆෝල්ඩර් වර්ණ ගන්වන්න මෘදුකාංගයක් අපි ඔයාලට


මෙම ලිපියෙන් හදුන්වා දෙනවා. බලන්න ස්ක‍්‍රීන්ශොට් එකක්.



මෙතනින් බාගන්න සොෆ්ට්වෙයා එක. සොෆ්ට්වෙයා එක ඉන්ස්ට්‍රෝල් කරාට පස්සේ ෆෝල්ඩර් එකක් උඩ right clickකරලා colourize කියන Tab එකෙන් අදාල වර්ණයක් හෝ ඔයාට හිතෙන පාටක් දාගන්න. මේ සොෆ්ට්වෙයා එක Install කරනකොට හරියට බලලා ඉන්ස්ට්‍රෝල් කරන්න මොක්ද මේකේ setup Next දි දී යනකොට වෙන සොෆ්ට්වෙයා එකකුත් ඉන්ස්ට්‍රෝල් කරන්න අහනවා ඒ නිසා ඒ Tick දෙන්නේ නැතුව මේක විතරක් දාගන්න.

තව දෙයක් මේක Uninstall කරන්න කරන්න හිතුනොත් ෆෝල්ඩර්ස් වල කලර්ස් එහෙම අයින් කරලා ක්‍ පාටිශන් එකේ programme file වල Folder Colorizeකියලා ෆෝල්ඩර් එකක් ඇති ඒකේ uninstall Double click කර uninstall කරගන්න පුලූවන්.



Technical Details

  • Software Name :  Folder Colorizer
  • File size : 1.38Mb
  • Requirements :Windows All
  • License :Free
  • Publisher website : www.softorino.com

Viewing all articles
Browse latest Browse all 1805

Trending Articles



<script src="https://jsc.adskeeper.com/r/s/rssing.com.1596347.js" async> </script>