Quantcast
Channel: Aluth | Software Review, Download, Tech News
Viewing all articles
Browse latest Browse all 1805

SL Meme Designer App

$
0
0
http://www.aluth.com/2017/04/4g-usage-meter-app.html
ෆොටෝ කමෙන්ට් හදන්න ලංකාවේ අපේ ඇප් එකක්.

ඔන්න අපි ඔයාලට සිංහලෙන් සහ English වලින් PhotoComments හෝ Meme ලේසියෙන්ම නිර්මාණය කරගන්න පුළුවන් Appඑකක් හදුන්වා දෙනවා.

 

අපි බලමු මේකෙන් කරන්න පුළුවන් දේවල් මොනවද කියලා :
  • මේකෙන් English වලින් වගේම සින්හලෙන් Comments ලියන්න පුළුවන්.
  • ඔයාලට ඕනම තරමක් වචන සහ Photos අතුලත් කරල බොහොම ලස්සන Photocomments නිර්මාණය කරගන්න පුළුවන්.
  • ඒ වගේම ඔයලට 100 කටත් වැඩි වඩා ප්‍රමානයක් Emojis සහ Troll Facesඇප් එකේ Library එකෙන් ලබාගන්න පුළුවන්  වගේම Gallery එකෙන් හෝ Camera එකෙන් Photos අතුලත් කරන්නත් පුළුවන්.
  • Comment එකේ background එකට ඔයලගෙ Gallery එකෙන් හෝ Camera එකෙන් Photos ලබාගන්නත් පුළුවන්.
  • අතුලත් කරපු photos සහ comments rotate කරන්න වගේම move කරන්නත් පුළුවන්, ඒ වගේම comments වල font එක, font sizeඑක සහ පාටත් වෙන්ස් කරන්න පුළුවන්.
  • ඒ වගෙම හදාගත්ත photo comments direct SD Cardඑකට save කරන්න සහ ඔයලගෙ යාළුවොත් එක්ක share ගැනීමේ පහසුකමත් ඇතුලත් වෙනවා.
ස්ක්‍රීන්ශොට් බලන්න.




 මෙතනින්පිවිස ඇප් එක ලබාගන්න.

Technical Details

  • App Name :SL Meme Designer
  • Requirements : Android 4.1& up
  • License : Free
  • DeveloperContact : Tharindu Damintha

Viewing all articles
Browse latest Browse all 1805

Trending Articles



<script src="https://jsc.adskeeper.com/r/s/rssing.com.1596347.js" async> </script>