Quantcast
Channel: Aluth | Software Review, Download, Tech News
Viewing all articles
Browse latest Browse all 1805

Task for smart phone's rear microphone.

$
0
0
http://www.aluth.com/2017/05/task-for-smart-phones-rear-microphone.html
මොකක්ද මේ පොඩි සිදුර ?

ඔයාල දන්නවද ඔයාලගෙ iPhone එකේ camera එකයි flash lightඅතර තියෙන සිදුර මොකක්ද කියලා. ප්‍රමිතියෙන් යුතු අනෙකුත් ස්මාර්ට් ෆෝන් වලද මෙම සිදුරක් තිබෙනවා දැකගන්න පුළුවන්.


 
ඔබ නිකමටවත් හිතල තියෙනවද ඒක මොකක්ද කියලා. ඇත්තටම මෙතන තියෙන්නේ Microphone එකක්. Microphone කියපු ගමන් ඔයාල හිතයි ශබ්ද දුරකතනය තුලට ගන්න පුලුවන් එකක් කියලා. නමුත් මෙම සිදුර මගින් අපි හිතනවාට වඩා වැඩි දෙයක් සිදු කරනවා.

ඇපල් සමාගමේ අයිෆෝනයක ඇති පිටුපස කැමරාවත් ෆ්ලෑශ් ලයික් එකත්
අතර ඇති සිදුර
මෙම මයික්‍රෆෝන් එකයි.



ගූගල් සමාගමේ නෙක්සස් ස්මාර්ට්ෆෝන් එකේද මෙලෙස පිටුපස මයික්‍රෆෝනයක් ඇත.
මේක microphone උනාට මෙකෙන් වෙන්නේ අප ඇමතුමක ඉන්න අතරතුර බාහිරින් ඇසෙන අනවශ්‍ය ශබ්ද ඇමතුමේ සිටින පුද්ගලයාට ඇසීමට අවලංගු කිරීමක්. කෙටියෙන් කිවුවොත් මෙම Microphone එකට කටහඩවල්වලට සවන්දීමේ හැකියාවට අමතරව .පිටත ශබ්ද (වටපිටාවේ ශබ්ද) ඇහෙන්නෙ නැතිවෙන්න වගබලා ගන්න මේ microphone මගින් සමත් වෙනවා. ඒ නිසා තමයි මෙවැනි පිටුපස සිදුර සහිත ස්මාර්ට් ෆෝන් සහ iPhone වලින් කතාකරනකොට කටහඩ ඉතාමත් පැහැදිලිව ඇමතුමේ සිටින අයට ඇසෙන්නේ. මීට අමතරව වීඩියෝ කැමරා කරන විටදී පරිසරයේ ශබ්දය ඒ තුලට ලබාගැනීමත් සිදු කරනවා.
  • Post by Anjula


Viewing all articles
Browse latest Browse all 1805

Trending Articles



<script src="https://jsc.adskeeper.com/r/s/rssing.com.1596347.js" async> </script>