SLTඉන්ටර්නෙට් වෙතින් නොමිලේ යූටියුබ් වීඩියෝ ඩවුන්ලෝඩ් කරමු.
ඔයාලා දැනටමත් දන්නවා ඇති ලබන්නා වූ සිංහල හා හින්දු අලුත් අවුරුද්ද වෙනුවෙන් ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනය විසින්
මෙම අප්‍රේල් මාසයේ 10වෙනිදා සිට 16 දක්වා සතියක් පුරාවට සමාජ ජාල වෙබ් අඩවිවල සැරිසැරීමට වැය වෙන ඩේටා නොමිලේ ලබාදීමට කටයුතුකර තිබෙනවා. ඒ අනුව,
- ෆේස්බුක්.
- ට්විටර්.
- ලින්කිඩ්.
- ගූගල් ප්ලස්.
- ඉන්ස්ටග්‍රෑම්.
- තම්බ්ලර්.
- ෆ්ලිකර්.
- යූටියුබ්.
- ට්විට්ච්.
- වයින්.
- රෙඩ්ඩිට්.
- පින්ටරෙස්ට්.
යන ලෝකයේ ජනප්‍රියම සමාජ ජාල වෙබ් අඩවි තුල නොමිලේ ඩේටා වැයවීමකින් තොරව සැරිසරන්න පුලුවන්. මෙහි යූටියුබ් වෙබ් අඩවිය අපිට ගොඩක් වැදගත් වෙන්නේ ෆිල්ම්, සිංදු ඕනෑ තරම් බලන්නට හැකි වීමයි. සාමාන්‍ය පරිදි යූටියුබ් ඩවුන්ලෝඩ් කිරීමේදී ඩේටා වැය විම සිදුවන අතර වීඩියෝ නැරඹිමට පමණක් ඉඩකඩ ලබාදී තිබෙනවා. නොමිලේ ඩේටා ලබාදුන් පමණින් අපට දවසම වීඩියෝ බලමින් ඉන්න බෑනේ.
එම නිසාවෙන් අපි ලබාදෙන්නේ යූටියුබ් වීඩියෝ ඩවුන්ලෝඩ් කරත් ඩේටා වැය නොවනයූටියුබ් ඩවුන්ලෝඩර් එකක්. ඔයාලට මේ මෘදුකාංගය බාවිතා කරලා අප්‍රේල් 16 දින දක්වා කැමති තරම් යූටියුබ් විඩියෝ නොමිලේ බාගන්න පුළුවන්. බලන්න ස්ක්‍රීන්ශොට් එකක්.
මෘදුකාංගයේ නම Ummy Video Downloaderමෙති තිබෙන වාසියක් තමයි යූට්යුබ් එක වීඩියෝවක් වගේම Play list ලින්ක් එකක් ලබාදුන් විට ඒතුල ඇති සියළුම වීඩියෝ ඩවුන්ලෝඩ් වීමයි. එසේනම් මෙම මෘදුකාංගය බාගන්න මෙතනින් පිවිසෙන්න. මෙය ඉන්ස්ටෝල් කරලා අදාල යූටියුබ් ලින්ක් එක ලබාදී වීඩියෝ Quality එක ලබාදී ඩවුන්ලෝඩ් බොත්තම clickකරන්න.
![]()

Download Link update 10.20 P.M.
Ummy Video Downloader ඇක්ටිව් කරන ලද සම්පුර්ණ සංස්කරණය බාගන්න මෙතනින් පිවිසෙන්න.
සැලකියයුතු කරුණු.
Ummy Video Downloader ඇක්ටිව් කරන ලද සම්පුර්ණ සංස්කරණය බාගන්න මෙතනින් පිවිසෙන්න.
සැලකියයුතු කරුණු.
- International Music Videoසමහර ඩවුන්ලෝඩ් පහසුකම් මෙයින් ලබාගත නොහැක.😓
- ඩවුන්ලෝඩ් කිරීමේදී Data Usageඑක ගැන touch එකේ ඉන්න. 🙌 අප අත්හදා බලන අවස්තාවේදී ඩේටා වැයවීමක් සිදු නොවුන බැවින් මෙය අප නිර්දේශ කරන අතර යම් හෙයිකින් ඩේටා කැපීමක් සිදු වුවහොත් එයට අප වගකියන්නේ නැත. 😡
- අප්‍රේල් 10 වෙනිදා සිට 16 දක්වා නොමිලේ ඩවුන්ලෝඩ් කිරීම වලංගු වේ.