Quantcast
Channel: Aluth | Software Review, Download, Tech News
Viewing all articles
Browse latest Browse all 1805

KohoKoho Avurudu App

$
0
0
http://www.aluth.com/2017/04/kohokoho-avurudu-app.html
අවුරුදු නැකැත් තිතටම දැනගන්න නියම ඇප් එකක්.

සිංහල අලුත් අවුරුද්ද උදා වීමට ඇත්තේ තවත් පැය කිහිපයයි. කලින් අවුරුද්දේ නැකැත් බැලුවේ ලිතෙන්. ඒත් දැන් තාක්ෂණයේ දියුණුවත් සමග නැකැත් දැනගන්න ඇප්

නිර්මාණය වෙලා තිබෙනවා.නැකැත් තිතටම දැනගන්න ඔබගේ ඇන්ඩ්‍රොයිඩ් හෝ ඇපල් අයිෆෝන් එකට මේ ඇප් එක දාගෙන බලන්න. ඉතාමත් අපූරු ආකාරයට වෙලාව අදාල නැකත උදාවීමට ඇති වේලාව ගණනය වී මේ මගින් පෙනවනවා. ඒ අනුව මෙහි,
  • නව සඳ බැලීම.
  • පරණ අවුරුද්ද සඳහා ස්නානයට.
  • අලුත් අවුරුදු උදාව.
  • පුණ්‍ය කාලය.
  • ආහාර පිසීම.
  • වැඩ ඇල්ලීම, ගනුදෙනු කිරිම හා ආහාර අනුභවය.
  • හිසතෙල් ගෑම.
  • රැකිරක්ෂා සඳහා පිටත්ව යෑම.
  • රාහු කාලය‍ යනාදිය ඔබට බලාගන්න පුළුවන්.
මෙම සංස්කරණයේ ඇති පහසුකම් :
  • Push notifications නැකැත් වෙලාවන් මතක් කිරිම.
  • ඇප් එක open කරන්න අවශ්‍යත් නෑ.
  • අන්තර්ජාලයට සම්බන්ධ වීම අනවශ්‍යයි.

බලන්න ස්ක්‍රීන්ශොට් කිහිපයක්.



ඇන්ඩ්‍රොයිඩ් සදහා මෙතනින්ද, ඇපල් සදහා මෙතනින්ද පිවිස ඇප් එක බාගෙන ඉන්ස්ටෝල් කරගන්න. ප්ලේස්ටෝ හෝ ඇප්ස්ටෝ එකේ kohokoho කියලා search කරලා ඩවුන්ලෝඩ් කරගන්නත් පුලුවන්.

Technical Details

  • App Name : KohoKoho
  • Requirements : Android @ Apple iOS
  • License : Free
  • Publisher website : www.kohokoho.com

Viewing all articles
Browse latest Browse all 1805

Trending Articles



<script src="https://jsc.adskeeper.com/r/s/rssing.com.1596347.js" async> </script>