සිංහල පුවත් සියල්ල එකම ඇප් එකකින් බලමු.
මෙම App එකේ ඇති විශේෂත්වය තමයි ශ්‍රී ලංකාව තුල ප්‍රමුඛතම මාධයන් හරහා නිකුත් වන පුවත් මෙම App එක හරහා තමන්ට කැමති විදියට
කියවීමට හැකි වීමයි.App එක තුල තියන Features.
News Sources
👉 අද දෙරණ 👉හිරු News👉සිරස News 1st👉දිනමිණ👉BBC සංදේශය 👉Gossip ලංකා 👉ලංකාදීප 👉ITN News
මෙම ඕනම news sources එකක්ට අදාල news මේ app එක හරහා වෙන වෙනම කියවීමේ හැකියාව ඇත. ඒ අනුව ඔබ වඩාත් කැමති news site එකක් තියනවානම් එහි ඇති newsපමණක් කියවන්න පුලුවන්.
මෙම App එකේ ඇති විශේෂත්වය තමයි ශ්‍රී ලංකාව තුල ප්‍රමුඛතම මාධයන් හරහා නිකුත් වන පුවත් මෙම App එක හරහා තමන්ට කැමති විදියට
කියවීමට හැකි වීමයි.App එක තුල තියන Features.
- News Alertsඅපිට Push Notification එකක් හරා ලබා ගන්න පුලුවන්.
- ඕනම නිව්ස් සයිට් එකකින් අලුත් news එකක් update උනු ගමන් බලන්න පුලුවන්.
- කැමති news article තියනවනම් save කරලා තියාගෙන offline බලන්නත් පුලුවන්.
- News වලට තමන්ගේ අදහස් දක්වන්න පුලුවන්.
- අවශ්‍යනම් social mediaවල news shareකරන්න පුලුවන්.
- කැලැන්ඩරය භාවිතා කීරීම මඟින් පරණ news එකක් වුනත් හොයාගන්න පුලුවන්.
News Sources
👉 අද දෙරණ 👉හිරු News👉සිරස News 1st👉දිනමිණ👉BBC සංදේශය 👉Gossip ලංකා 👉ලංකාදීප 👉ITN News
මෙම ඕනම news sources එකක්ට අදාල news මේ app එක හරහා වෙන වෙනම කියවීමේ හැකියාව ඇත. ඒ අනුව ඔබ වඩාත් කැමති news site එකක් තියනවානම් එහි ඇති newsපමණක් කියවන්න පුලුවන්.
ස්ක්‍රීන්ශොට් බලන්න.
Technical Details
- App Name :Sinhala News
- Requirements : Android 4.1& up
- License : Free
- DeveloperWebsite : www.devlanka.com