Quantcast
Channel: Aluth | Software Review, Download, Tech News
Viewing all articles
Browse latest Browse all 1805

Nokia Will Return With 2 Android Phones

$
0
0
http://www.aluth.com/2016/12/nokia-will-return-with-2-android-phones.html
දුරකථන ලොවේ ප්‍රමුඛයා "Nokia"නැවතත් දුරකථන දෙකක් සමගින් කරළියට.

ඔබට මතක අැති අලුත් වෙබ් අඩවිය මගින් ජූනි මාසයේ දීම අලුත් ලිපියක් මගින් මේ පුවත ගැන ඔබව දැනුවත් කළා. අලුත්ම අාරංචිය තමයි මේ වනවිට

Nokia සමාගම නිල ලෙස නිවේදනය කර තිබෙනවා 2017 පෙබරවාරි මාසයේ සිය සමාගම සතු නවතම අැන්ඩ්‍රොයිඩ් ස්මාර්ට් ෆෝන් එකක් නෙමෙයි දෙකක්ම එළිදැක්වන බව. මෙම අාරංචිය මුලින්ම ලොව ප්‍රමුඛ මාධ්‍ය ජාලයක් වන ABC NEWSවෙබ් අඩවිය මගින්ද ප්‍රචාරය කළා. එම පුවත මෙතනින්බලන්න. 

Nokia සමාගම මින් පෙර පැවැසුවේ C1 නම් එක් ෆෝන් එකක් හඳුන්වා දෙන බව. නමුත් මේ වනවිට ස්මාර්ට් ෆෝන් දෙකක් ඔවුන් හදුන්වාදීමට නියමිතයි. Nokia සමාගම මෙතෙක් බිහි කළ හොඳම ඇන්ඩ්‍රොයිඩ් මෙහෙයුම් පද්ධතිය ඇතුලත් ස්මාර්ට් ෆෝන් දෙක මෙය බවයි වාර්තා වෙන්නේ. එක් ෆෝන් එකක් Nokia D1C හ අනෙC1 ලෙස නම්කර තිබෙනවා. මෙම C1 දුරකථනය Lumia 625 වර්ගයට බෙහෙවින් සමාන කමක් දක්වනවා. එමෙන්ම ලොව බොහෝ දුරකථන හා සම්බන්ධ ප්‍රවීණයන් ගේ මතය වන්නේ මෙම දුරකථනය මෑතකදී හදුන්වා දුන් Google Pixelසහ Google Pixel XLයන දුරකථන වලටද අභියෝගයක් වෙන බවයි. අළුතින් හඳුන්වාදුන් Nokia ෆෝන් දෙකේහි Hardware capacity පහතින් ඔබට බලාගන්න පුළුවන්. 

Nokia D1C ස්මාර්ට් ෆෝන් එකේ ඇති සුදුසුකම්.
  • 5in 1080p resolution display
  • Qualcomm Snapdragon 430 1.4GHz octa-core processor
  • Adreno 505 GPU
  • 2GB of RAM
  • 16GB on-board storage
  • 13MP primary camera
  • 8MP front-facing camera
  • Android 7.0 Nougat
 Nokia C1ස්මාර්ට් ෆෝන් එකේ ඇති සුදුසුකම්.
  • 5.5in 1080p resolution display
  • Qualcomm Snapdragon 430 1.4GHz octa-core processor
  • Adreno 505 GPU
  • 3GB of RAM
  • 16GB on-board storage
  • 16MP primary camera
  • 8MP front-facing camera
  • Android 7.0 Nougat
එමෙන්ම Nokia සමාගම ඉදිරි වසර වලදී නිපදවන Nokia ස්මාර්ට් ෆෝන් සඳහා නවතම තාක්ෂණයන්ද ඉදිරියේදි හදුන්වාදීමට නියමිතයි. Nokia D1Cස්මාර්ට් ෆෝනයේ ඡායාරූප කිහිපයක්





Nokia C1
ස්මාර්ට් ෆෝනයේ ඡායාරූප කිහිපයක්




Viewing all articles
Browse latest Browse all 1805

Trending Articles



<script src="https://jsc.adskeeper.com/r/s/rssing.com.1596347.js" async> </script>