බුදු හිමියන්ට අපහාස කරන ස්ටීකර් අයින් කරමු.
Telegram කියන අැප් එක සම්බන්ධයෙන් මේ දිනවල ලංකාවේ සමහරක් ෆේස්බුක් පිටු මගින් වැරදි ප්‍රචාරයක් ගෙනියනවා. එ් බුදු හිමියන්ට නිගරු වනසේ
Telegram කියන අැප් එක සම්බන්ධයෙන් මේ දිනවල ලංකාවේ සමහරක් ෆේස්බුක් පිටු මගින් වැරදි ප්‍රචාරයක් ගෙනියනවා. එ් බුදු හිමියන්ට නිගරු වනසේ
බුදු හිමියන්ගේ රුව විකෘති කළ Telegram නම් අැප් එක play storeඑකෙන් ඉවත්කරගන්න සහයෝගය ඉල්ලා සිටීමයි. මෙම අැප් එක Whatsapp, Viber වගේ primary messenger අැප් එකක් නෙවේ. මෙම අැප් එක භාවිතා කරන ඕන කෙනෙක්ට තමන් කැමති විදියට Develop කරන්න පුලුවන් විදියට තමයි අැප් එක නිර්මාණය කර තිබෙන්නේ. ඒ වගේම තමයි Modern Buddhaකියන බුදු හිමියන්ට නිගරු වන ස්ටීකර් පැක් එක Telegram අැප් එකේ සම්මත default වල එන stickers එකතුවකුත් නෙවෙයි.
Telegramඅැප් එක භාවිතා කරන ඕන කෙනෙක්ට @stickersකියන bot ව භාවිතා කරලා stickersඑකතු කරන්න පුලුවන්. මෙම අැප් එකේ සම්මත stickers වලට තමන්ගේ packඑකේ ඕනම stickers එකක් Add කරන්නත් පුලුවන්. ඒ නිසා කරන්න ඕනෙ ස්ටීකර් පැක් එක report කරනවා මිස ප්‍රාථමිකයෙකුසේ play store එකෙන් අැප් එක report කිරීම නෙවෙයි. අනිත් කාරණයනම් මෙම ඇප් එක ලෝකේ ගොඩක්ම ජනප්‍රිය වී ඇති නිසා මිලියන ගණන් පිරිසක් බාවිතා කරණු ලබයි. ඒ නිසා අපේ රටේ පිරිස් ඇප් එක රිපෝට් කරා කියලා දැනෙන්නේ නෑ. වරද තිබෙන්නේ ස්ටිකර් පැක් එකේ මිස ඇප් එකේ නොවන නිසා මෙලෙස අප ඇප් එක ඩිවලොප් කරන පිරිසට මේ බව පෙන්වා දී එය අයින් කිරීමට කටයුතු කරමු.
බලන්න මෙම Modern Buddhaස්ටිකර් වල ස්ක්‍රීන්ශොට් එකක්.
![]()
මේ ස්ටීකර් පැක් එක Telegram අැප් එකෙන් ඉවත් කරන්න report කළ යුතු නිවැරදි ක්‍රමය තමයි abuse@telegram.orgකියන Telegram අැප් එකෙහි නිළ ඊමේල් ලිපිනයට බුදු හිමියන්ට නිගරු වන Modern Buddha නම් ස්ටීකර් පැක් එකට අදාල වන https://telegram.me/addstickers/ModernBuddhaනම් ලින්ක් එකත් එක්කම මේ ස්ටීකර් පැක් එකෙන් බුදුහිමියන්ට අගෞරවයක් වෙනවා කරුණාකර මෙය ඉවත් කරන්න කියා Message එකක් යැවීමයි.