කංඡායුධ ගේම් ප්ලේ HDවිඩියෝවක් මෙන්න.
කංඡායුධ නිල වෙබ් පිටුවට එකවර දහස් ගණනක් දෙනා පිවිස නිසා මෙය බාගත කිරීමට ගොඩ දෙනෙකුට අසීරු කරුණක් වුනා. ඒ නිසාවෙන්අලුත් වෙබ් පිටුව මගින්ද
ඩවුන්ලෝඩ් ලින්ක් ලබාදීමට පියවර ගත්තා. තවමත් මෙය ඩවුන්ලෝඩ් කරගන්නට නොහැකි අයට වගේම කංඡායුධ ප්ලේ කරන්න පරිගණකයේ අවශ්‍ය සුදුසුකම් මදි වුණු අයට කංඡායුධ පරිගණක ක්‍රීඩාව කොහොමද කියල පහත ගේම් ප්ලේ විඩියෝවෙන් දැක බලාගන්න පුළුවන් පැහැදිලි ගේම් ප්ලේ වීඩියෝවක් බලන්න පහතින්.
මෙහි ඡායාරූප කිහිපයක්.
![]()