Quantcast
Channel: Aluth | Software Review, Download, Tech News
Viewing all articles
Browse latest Browse all 1805

Kanchayudha Game Finally Free

$
0
0
http://www.aluth.com/2016/12/kanchayudha-game-finally-free.html
කංඡායුධ ගේම් එක 100% නොමිලේ ලබාදෙයි.

අපි කවුරුත් දන්න කියන කංඡායුධ පරිගණක ක්‍රීඩාව ඊයේ රාත්‍රියේදී නිකුත් කරනු ලැබුවා. මෙම පරිගණක ක්‍රීඩාව නිර්මාණය කිරීම ආරම්භ කල ArimacLanka

 ආයතනයේ සාමාජිකයින්ගේ වසර 5කට අදික උත්සාහයක ප්‍රතිඵලයක් තමයි මේ ඊයේ දිනයේ මල්පල ගැන්වූයේ. මේ සඳහා කැප වූ මූල්‍ය පිරිවැය නිසාවෙන් රු. 2850කට මෙය අලෙවි කිරීමට මුලදී යෝජනා කෙරුණත්. ලංකාවේ අපේ වැඩි දෙනෙකුගේ ඉල්ල්ලීම මත මෙය මාස 6 ක කාලයක් නොමිලේ බාගත කරගැනීමට ලබාදීමට මෙම ගේම් එකේ ඩිවලොපර්වරු තීරණය කළා. ඒ බව හෙළිකල වීඩියෝව බලන්න.


නොමිලේ ඩවුන්ලෝඩ් කිරීමට කංඡායුධ නිල වෙබ් පිටුව වෙත මෙතනින් පිවිසෙන්න. මුදලින් දායකවිය හැකි අයටද මුදල්ගෙවා ලබාගන්නත් පුළුවන්. අප වෙබ් අඩවිය හරහා නොමිලේ ඩවුන්ලෝඩ් කරගන්න අවශ්‍ය අය පහතින් බාගන්න.

Download Link Updated Time : 3.45 P.M.


මෙම පරිගණක ක්‍රීඩාව play කිරීමට පරිගණකයේ තිබිය යුතු අවම
සුදුසුකම් මෙතනින් බලන්න.




    Viewing all articles
    Browse latest Browse all 1805

    Trending Articles



    <script src="https://jsc.adskeeper.com/r/s/rssing.com.1596347.js" async> </script>