Quantcast
Channel: Aluth | Software Review, Download, Tech News
Viewing all articles
Browse latest Browse all 1805

Introducing 2017 Jaguar F-PACE

$
0
0
http://www.aluth.com/2016/12/introducing-2017-jaguar-f-pace.html
ජගුවර් සමාගම 2017දී එළිදක්වන සුඛෝපභෝගී මෝටර් රථය.

ලොව සුපිර් මෝටර් රථ නිෂ්පාදනය කරන සමාගම් අතර අංක එකේ නාමයක් හිමිකරගෙන සිටින
ජගුවර් (Jaguar)සමාගම නවතම

සුඛෝපභෝගී සුපිරි මෝටර් රථයක් ලබන වසරේ ජනවාරි මාසයේ එළිදැක්වීමට නියමිතයි. මෙම රථය නම් කරලා තියෙන්නේ F-PACEලෙසයි. මෙය සුඛෝපභෝගී SUV කාණ්ඩයේ මෝටර් රථක්. මෙම රථය මාදිලි පහකින් එළිදක්වනවා කියලා තමයි Jaguar සමාගම කියන්නේ. F-PACE, F-PACE PREMIUM, F-PACE PRESTIGE, F-PACE R-SPORTසහ F-PACE Sලෙස තමයි මෝටර් රථ නම් කරලා තියෙන්නේ. මෙම රථ වල මිළත් ප්‍රකාශ කරලා තියෙනවා. F-PACEමාදිලියේ රථයක් $41,990වගේ වෙනවා. ලංකාවේ මුදලින් නම් රුපියල් 6,258,189.00ක් පමණ වෙනවා. තාක්ෂණය උපරිමයෙන් යොදවා නිර්මාණය කළ මෙය ඉතාමත් අලංකාර මෝටර් රථයක්.

මෙහි ඇතුලත් අ‍ංග හදුන්වාදෙන වීඩියෝව බලන්න.






ඡායාරූප කිහිපයක් බලන්න.






Viewing all articles
Browse latest Browse all 1805

Trending Articles



<script src="https://jsc.adskeeper.com/r/s/rssing.com.1596347.js" async> </script>