Quantcast
Channel: Aluth | Software Review, Download, Tech News
Viewing all articles
Browse latest Browse all 1805

Kanchayudha Game Download

$
0
0
http://www.aluth.com/2016/12/kanchayudha-game-download.html
කංඡායුධ ගේම් එක ඩවුන්ලෝඩ් කරගන්න විදිය මෙන්න.

භද්‍ර සෙනෙවිගේ ලංකා තරණයට තවත් හෝරා කිහිපයයි තිබෙන්නේ. දැන් කංඡායුධ පරිගණක ක්‍රීඩාව නිකුත් කරන්න


නිළ වෙබ් පිටුවක් ArimacLanka අායතනය 
මේ වෙනකොට හඳුන්වා දී තිබෙනවා. දෙසැම්බර් 13 ( හෙට දිනයේ ) වෙනිදා සිට කංඡායුධ පරිගණක ක්‍රීඩාව www.kanchayudha.comවෙබ් පිටුව හරහා ඔබට ඩවුන්ලෝඩ් කිරීමට අවස්ථාව උදාවෙනවා. මෙම වෙබ් පිටුව හරහා ඔන්ලයින් රුපියල් 2850.00ක් ගෙවීම් කරලා කංඡායුධ පරිගණක ක්‍රීඩාවේ වින්ඩොස් සංස්කරණය බාගත කරගන්න පුළුවන්.

ඉදිරියේදී DVD හරහාද නිකුත් වන අතර, පසුව මැක් ඕඑස් (mac OS) , ප්ලේස්ටේශන් 4 (play station 4) සහ එක්ස් බොක්ස් වන් (xbox one)සඳහා නිකුත් කිරීමට නියමිතය. ඊට අමතරව, ස්මාර්ට් ෆෝන් සඳහා ද (ඇන්ඩ්‍රොයිඩ්, අයි ඕඑස් සහ වින්ඩෝස්), වර්චුවල් රියැලිටි (HTC vive, Oculus Rift and OSVR) සඳහාද මේ හා සමගාමී පරිගණක ක්‍රීඩා නිකුත් කිරීමට සැලසුම් කරලයි තියෙන්නේ.


මෙම පරිගණක ක්‍රීඩාවේ වෝල්පේපර්ස් කිහිපයක් පහතින් බාගන්න.


මෙතනින් බාගන්න ( 15 MB )


Viewing all articles
Browse latest Browse all 1805

Trending Articles



<script src="https://jsc.adskeeper.com/r/s/rssing.com.1596347.js" async> </script>