Quantcast
Channel: Aluth | Software Review, Download, Tech News
Viewing all articles
Browse latest Browse all 1805

Multi Theft Auto Sanandreas

$
0
0
http://www.aluth.com/2016/11/multi-theft-auto-sanandreas.html
අපේ රටේ විදියට GTA ගේම් එක playකරමු.

ලෝකේ ගොඩක්ම ජනප්‍රිය open world ගේම් එකක් තමා GTA San Andreasකියන්නේ. දැන් ලොකු ලොකු ගේම් ගැහුවට ඉතින්  GTA San Andreasඑකට ගහන්න එකක් තිබුනෙ නෑ.

මෑතකදි අපේම ලාංකික සහොදරවරු ටිකක් එකතුවෙලා මේ GTA San Andreasගේම් එකේ multiplayer එකට වෙනස් කම් රැසක් එකතු කරලා ලංකාවට හුරු විදිහට නිර්මාණය කරලා තිබෙනවා. මෙය වසර ගණනාවක් තිස්සෙ කරන මහන්සියේ ප්‍රතිපලයක් විදිහට තමයි MTA sri lanka MODඑක නිර්මාණය කරන්න හැකි වෙලා තියෙන්නෙ. මේකෙ ලංකාවෙ ප්‍රසිද්ධ ස්ථාන මැප් කරලයි තියෙන්නෙ ඒ වගේම ලංකාවෙ සංස්කෘතියට ගැලපෙන ඇඳුම්, වාහන සහ විවිධ උත්සව අවස්ථා පවා එකතු කරලා තිබෙනවා. බලන්න පහත වීඩියෝව.


ගේම් එක ඩවුන්ලෝඩ් කරගැනීමට සහ multiplayer playකිරීමට අවශ්‍ය වන MTASoftware එක බාගැනීමට මෙතනින්පිවිස ෆේස්බුක් ලිපිය බලන්න.

Viewing all articles
Browse latest Browse all 1805

Trending Articles



<script src="https://jsc.adskeeper.com/r/s/rssing.com.1596347.js" async> </script>