
අපේ රටේ සන්නිවේදන සේවා සපයන ප්‍රධාන ආයතනයක් වූ මොබිටෙල් සමාගම විසින් නොමිලේ ඩේටා ලබාදීමේ ෆේස්බුක් ගේම් එකක් හදුන්වාදී තිබෙනවා.
මෙහිදී අප ලබාගන්නා ලකුණු ප්‍රමාණයන් අනුව අවමය ලකුණු 4ට 160MBක් ද, උපරිම ලකුණු 16ට 2GBද ලැබෙනවා. බලන්න ස්ක්‍රීන්ශොට් එකක්.
මෙහි ඇති මෝටර් රථ දෙක දෙපැත්තෙන් පැමිණෙනවා එක් එක් රථයේ ගමන් මග මාරු වීමක් සිදුවනවා. ඒ අනුව මවුස් එකේ Left බටන් එක ක්ලික් කර, රථ දෙකෙහි ගමන්මග වෙනස් කිරීමෙන් උපරිම වට සංඛ්‍යාව සඳහා ලකුණු ලැබෙනවා. ඩේටා ප්‍රමාණය හිමි ලකුණු ගණන ලබාගැනීමෙන් පසු Redeem clickකර ඔබගේ මොබිටෙල් නම්බර් එක ලබාදී අදාල ඩේටා ප්‍රමාණය එයට ලබාගන්න පුළුවන්.
මෙතනින් පිවිසෙන්න ෆේස්බුක් ඇප් එකට.
මෙහි Double Your Dataක්ලික් කිරීමෙන් එහි දී අපට ලැබෙන referrals ලින්ක් එක හරහා යහළුවන් 10 දෙනෙකුද යැවීමෙන් ලැබෙන ඩේටා ප්‍රමාණය දෙගුණ කරගන්න පුලුවන්. ඒ අනුව උපරිම ඩේටා 4GB දක්වා ලබාගන්න පුළුවන්.ඔබටreferrals ලා 10 ක් එකතුකර ගැනීමට අපහසුනම් පහතින් ලින්ක් එක comment එකක් ලෙස දමන්න. එය මෙම ලිපියේ ඇති ලින්ක් එකට එකින් එකට මාරු කිරීමට අප කටයුතු කරන්නෙමු.
මේ අවස්ථාව මොබිටෙල් සමාගම විසින් ලබාදෙන්නේ 3000 දෙනෙකුට පමණයි. ඉක්මන් කරන්න.
මේ අවස්ථාව මොබිටෙල් සමාගම විසින් ලබාදෙන්නේ 3000 දෙනෙකුට පමණයි. ඉක්මන් කරන්න.